අද හරිම අප්සට් දවසක් මචන්.මට එයාව හරියට මතක් උනා...
නොදැනිම ඇස්දෙක කදුළින් පිරෙනවා....කොච්චර උත්සහ කලත් අමතක කරන්න හරිම අමාරුයි.....

නොදැනිම ඇස්දෙක කදුළින් පිරෙනවා....කොච්චර උත්සහ කලත් අමතක කරන්න හරිම අමාරුයි.....
Last edited:

නොදැනිම ඇස්දෙක කදුළින් පිරෙනවා....කොච්චර උත්සහ කලත් අමතක කරන්න හරිම අමාරුයි.....අමතක කරන්න ඒක තමයි කරන්න පුළුවන් හොදම දේ.ඒත් කරන්න අමාරුමත් ඒකයි.තව දෙයක් මචන් අරූ එයාට ඇත්තම ආදරෙයි කියල හිතන්න අමාරුයි.....ඔහොම තමයි මචන් හිත හදා ගන්න ට්‍රය් කරපන්. මේ ලෝකේ එක කෙල්ලෙක් නෙවේනේ ඉන්නේ. අනික උබ ඒ ගැන හිතන්න යන්න එපා. නිතරම මොනවා හරි වැඩක් කරපන්. පොතක් බලපන්. නෙට් එකේ හරි ඉදපන් එතකොට ඕක අමතක වෙලාම යනවා...

apoo me trend eka patan aran thiyenne me ayane eeeya halo![]()

