අද දිනට කොරෝණා මරණ 5යි.. රට අරිනවා..ගෝඨා ගුගුලයි!!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි බන් මේකේ ඉන්න පො** වේ** පු** කොවිඩ් වලටත් එක එක පක්ශ වල ඇට ලෙව කන්න යන්නේ,මේ මිනිස්සුන්ගේ ජිවිත පිලිබද ප්‍රශ්නයක් කියලා ඇයි මේ ගොන් ප*යින්ට තේරෙන්නේ නැත්තේ.
    ඒකනෙ ඒකනෙ,, හම්බයො ගේ මුල්ලෙ හැoගිලා ඉදල, අල්ල ගාවට යන එකටත් පලි ආණ්ඩුව. :lol: :lol:
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    අපි දැන් මුළු රටම lockdwon කරලා සති 6ක් වහලා තිබ්බත් අයෙත් මාස දෙකෙන් මේවාගේම වෙන්න පුළුවන් මිනිස්සු වගකීමෙන් ක්‍රියා කලේ නැත්නම්. තාමත් මිනිස්සු ජෝගින් ට්‍රැක් වල දුවන්න එනවා මාස්ක් නැතිව. දිගට හරහට දඩ ගහලා බය කරන්න පටන් ගන්න කල් මේකෙන් ගොඩ යෑමක් නැහැ බුද්දිමත් ජනතාවක් ඉන්න නිසා.
     
    • Like
    Reactions: vectorizer

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඌ නන් රෙදි ඇදගෙන උබට පටි ජන්ගියක්වත් නෑ නේද දැන්
    ලොල් අකුරු වැරදි ඒව ගුගල් සාර්ච් කරල හොයා ගත්තම ඔක්කොම.හරි යනවද පොන්ස්..:lol::lol::lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ලොල් අකුරු වැරදි ඒව ගුගල් සාර්ච් කරල හොයා ගත්තම ඔක්කොම.හරි යනවද පොන්ස්..:lol::lol::lol::lol::lol:
    උබේ ඩික්සනරියෙ තියෙන්නෙ ඉතින් පොන්නය, ගූ, ලොවනව වගේ ලිමිටඩ් වචන සෙට් එකක් උනාට අපි අපි මොනව කරන්නද?
     
    • Haha
    Reactions: Boralugoda01

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපි දැන් මුළු රටම lockdwon කරලා සති 6ක් වහලා තිබ්බත් අයෙත් මාස දෙකෙන් මේවාගේම වෙන්න පුළුවන් මිනිස්සු වගකීමෙන් ක්‍රියා කලේ නැත්නම්. තාමත් මිනිස්සු ජෝගින් ට්‍රැක් වල දුවන්න එනවා මාස්ක් නැතිව. දිගට හරහට දඩ ගහලා බය කරන්න පටන් ගන්න කල් මේකෙන් ගොඩ යෑමක් නැහැ බුද්දිමත් ජනතාවක් ඉන්න නිසා.

    :yes::yes:. කොවිඩ් රෝගින්ම පිස්සු නටපු සීන් ඕන තරන් තියෙනව එහෙම සමාජෙක සති ගනන් නෙමේ අවුරුදු ගානක් වැහුවත් කොවිඩ් පාලනය කිරීම ව්හිලුවක්..
     
    totoowa

    Active member
  • Apr 11, 2012
    64
    102
    33
    ඒ ආපු එක දැම්මෙ රිෆරන්ස් නැතුව දාන්න බැරි නිසා තෝ වගේ ගොන්බිජ්ජෙක්ට බලන්න නෙවෙයි මේ ටික දාන්නෙ වෙන එකෙක්ට වැදගත් වෙයි කියල.

    1. සදකිදුරු ජාතකය

    සිහිල් කල් ඇලින්
    නොසහනේ සැඬු තුරු මරු
    ලොළ වන ලෙස් වෙවුලුම්
    පෑ දසැ දසැ ගුගුළ වන්

    2.
    පුපුරණා හිතක් ළඟ
    හෙණ ගුගුල අහස යට
    අතැර මා තනි නොකොට
    සිටි එකම මිතුර නුඹ

    3.
    රාක්‌ෂයාට පිළිතුරු බඳින සම්බුලා කුමරියගේ දෑසට කඳුලු ඉනුවේය. අනාථ අසරණ කුෂ්ඨ රෝගියෙකුගෙන් නුඹට කවර සරණක්‌ ද මා සමග පැමිණ වාසය කරවයි. ගුගුල රකුසා සිය රාගාග්නිය පාලනය කර ගත නොහී කුමරියගේ අත අල්ලා ගත්තේය. කුමරිය හැඬුවාය තම පති දම් බලය ආවර්ජනා කරමින් දෙවියන් යෑද්දාය. තෙරක්‌ නොපෙනී මහ වනයේ තනිව හඬන හැඬ`qම් ශබ්දයෙනුත් සක්‌ දෙව්ඳුගේ පාණ්‌ඩුකම්බල සයිලාසනය උණු විය. සක්‌ දෙවිඳු කුමරියත් රාක්‌ෂයාත් අතර පෙනී සිටිමින් රාක්‌ෂයාට තරවටු කළේය.

    https://www.divaina.com/images/bud14novemb/bud8.html

    @erozan එක එකාගෙ පුක ලොවන වෙලේ පොතක් පතක් කියවපන්.

    agama jathiya issara karagena sakkili weda karana hema ekama ohoma thamai ban. Sinhala wachanayak wath danne nehe. adyapanayak nathi kalakanni. :sorry: "Gugulai' kiyana eka un jeewitheta ahala nehene ae kiyanne sirawatama. iskolewath gihinn nathda koheda.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබේ ඩික්සනරියෙ තියෙන්නෙ ඉතින් පොන්නය, ගූ, ලොවනව වගේ ලිමිටඩ් වචන සෙට් එකක් උනාට අපි අපි මොනව කරන්නද?
    උබ වගේ ගු ඇන් පි ගොන් බඩු වලට මොන සිoහලද බන්,

    අර ගෙදර හැoගිලා ඉදල එලොව ගිය හම්බයෙක්ගෙ සෑයටවත් පැනපිය ,වැඩක් නැ උබල උන්න කියල..

    agama jathiya issara karagena sakkili weda karana hema ekama ohoma thamai ban. Sinhala wachanayak wath danne nehe. adyapanayak nathi kalakanni. :sorry: "Gugulai' kiyana eka un jeewitheta ahala nehene ae kiyanne sirawatama. iskolewath gihinn nathda koheda.
    ලොල් ඕක කියන්ඩද පොන්ස් ෆේක් එක අටෝ ගත්තෙ :lol: :lol: :lol: :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙකේ ඉන්නවා නේ එකෙක් අනිත් උන්ට ගූ ඇන් පි ගොන් බඩු කියලා කියන එකෙක්. ඌට මුලින්ම පුපේ ඇරියේ රනිල් වික්‍රමසිංහ ඇතුලු ගූ ඇන්පියේ රොයල් අසම්මත නඩය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    sirawat ube pawle okkom un covid hadila marenna one uba witharak ithuru vela, oya hinaw thiyei d balanna :love:
    හම්බයො මැරුන එකට දුක්වෙන ගු ඇන් පි ගොන් බඩුවක්. :lol: :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    උබ වගේ ගු ඇන් පි ගොන් බඩු වලට මොන සිoහලද බන්,

    අර ගෙදර හැoගිලා ඉදල එලොව ගිය හම්බයෙක්ගෙ සෑයටවත් පැනපිය ,වැඩක් නැ උබල උන්න කියල..

    පල පල සින්හල ඉගෙන ගෙන වරෙන් එක එකාගෙ ලොව ලොව ඉන්න වෙලේ.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ලොල් අකුරු වැරදි ඒව ගුගල් සාර්ච් කරල හොයා ගත්තම ඔක්කොම.හරි යනවද පොන්ස්..:lol::lol::lol::lol::lol:

    පකෝ තොගේ වෙලාවට සිංහල ශබ්ධකෝෂය මේ වෙලාවේ මගේ අතේ නැහැ...වචනේ තේරුම පෙන්නන්න තිබුනා නැත්තම්...තෝ හරියට සිංහල දන්නේ නැති අවජාතක පකයෙක් උනාට මේකේ හොදට සිංහල පුළුවන් මිනිස්සු ඉන්නවා..

    ගුගුලනවා කියන එක හීන් හඬින් යමක් පවසනවා කියන එක අඟවන්න භාවිතා කරනවා සමහර වෙලාවට
    තවත් සමහර වෙලාවට උස් හඬින් කෝපයෙන් යමක් පවසනවා කියන එක අඟවන්නත් භාවිතා කරනවා (මෙතැනදී අක්‍ෂර වින්‍යාශය (ගුඟුලනවා) මෙහෙමයි.
     
    • Love
    Reactions: BuLaTha

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    පිටියේ අප්පුගේ ෂිංහල වෙද චූර්ණය තිබ්බනම් ඔහොම වෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: BuLaTha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙකේ ඉන්නවා නේ එකෙක් අනිත් උන්ට ගූ ඇන් පි ගොන් බඩු කියලා කියන එකෙක්. ඌට මුලින්ම පුපේ ඇරියේ රනිල් වික්‍රමසිංහ ඇතුලු ගූ ඇන්පියේ රොයල් අසම්මත නඩය
    තමන්ගෙ ගෑනුට ඇරගන්ඩ බැරි උන රනිල කොහොමද බන් වෙන කාටවත් ඇරක තියෙන්නෙ ආන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරපන්කො..:lol::lol::lol::lol::lol::lol:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අපි දැන් මුළු රටම lockdwon කරලා සති 6ක් වහලා තිබ්බත් අයෙත් මාස දෙකෙන් මේවාගේම වෙන්න පුළුවන් මිනිස්සු වගකීමෙන් ක්‍රියා කලේ නැත්නම්. තාමත් මිනිස්සු ජෝගින් ට්‍රැක් වල දුවන්න එනවා මාස්ක් නැතිව. දිගට හරහට දඩ ගහලා බය කරන්න පටන් ගන්න කල් මේකෙන් ගොඩ යෑමක් නැහැ බුද්දිමත් ජනතාවක් ඉන්න නිසා.

    low IQ level ..මාස්ක් දැම්මම බේරෙන්න පුළුවන් කියල තාමත් හිතන් ඉන්නවනේ ...මාස්ක් එකෙන් මේක පැතිරෙන්න තියන ඉඩ වැඩියි මට හිතෙන විදියට ...මීට වඩා මිනිස්සුන්ට වගකීමෙන් ක්‍රියා කරන්න කියනවනම් අපරාදේ ඔය මිනිස්සු ඔක්කොටොම දොස්තරලයි නර්ස්ලයි වෙන්න තිබුන ලේසියෙන්ම ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    පිටියේ අප්පුගේ ෂිංහල වෙද චූර්ණය තිබ්බනම් ඔහොම වෙන්නෙ නෑ
    රෙද්ද ඔන්න ඔය ගොඩ වෙදකම් කර කර ඉදල බෙහෙත් ගන්නවත් යන්නේ නැතුව ඉන්න එක තමයි ඔන්න බලපං ඊලග හෙනේ අපේ උන්ට.
    කාලකන්නි හැම ලෙඩටම එකම බෙහෙත කිය කිය මිනිස්සු අමාරුවේ දානව. දැන් ගෙවල් වලටම මැරෙන මිනිස්සු ඔය මොනවා හරි ගොඩ වෙදකමක් කරල බලන් ඉන්නවා ඇති හොද වෙනකන්.