අද දිනට මේ මාසේ වියදම?

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    කවුද බන් ගණන් කර කර වියදම් කරන්නේ.
    ඕක අහන්න ඕනේ මෙහමයි මචන්.

    ගත්ත පඩියෙන් අද වෙනකොට කියක් ඉතිරිද?
     
    • Like
    Reactions: D_Mad and dilann

    udarazzz

    Well-known member
  • Sep 16, 2014
    652
    71
    63
    ගත්ත පඩියෙන් අද වෙනකොට කියක් ඉතිරිද?

    Rs.00.00
     
    • Like
    Reactions: D_Mad

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කොහොමත් ගෙදරට සල්ලිත් දීල හැම මාසෙකම 40කට කිට්ටු ගානක් අනිවා යනව.
     
    • Like
    Reactions: D_Mad