එක එකාට මහ ඈමතිකම් දෙන්න උන්නෑනේ ජනාදිපති උනේවත්, සභාපතිකම් දෙන්න උන්නෑහේ නිඩහස් පක්ශේ ලොක්කා වත් නෙමෙයිනේ ආයුබෝන්
එල්ටීටීය කෙසේ වෙතත් හමුදාවට ආයුද අරගෙන නම් එතුමා ලොකු කුට්ටියක් හොයා ගත්තාලු නේද. අර ලොකර් වල තිබිලා හම්බ උනු ඩොලර් මිටි කොහෙන් ආපුවද දන්නේ නෑ නේද.. හවුල් ව්‍යාපාරේ කරපු බෑනා තාම හෑන්ගිලා මොකද දන්නේ නෑ.
මචන් සරත් ෆොන්සේකා කියන්නේ හිරේට ගිය මනුස්සයෙක් පමණයි. නමුත් රට වෙනුවෙන් ජීවිතය පුජා කල. අත් පා අහිමි වෙච්ච විරුවෝ කී දාහක් මේ රටේ ඉන්නවද ඒ ගැන කතා කරන්න එකෙක්වත් නැ. අනික අපිට ගුණමකුවා කියන්නේ? අපිද ඒ යකාව හිරේට දැම්මේ දුන්න දේ කාල ඉන්න බැරි කමට නිකන් කෙලෝ ගත්තට අපිද පලි. ඕක ගිහින් කියපිය මහරජාට..![]()




අද දිනය උඹලට අමතකද... 04-25-2012 10:26 PM I disapprove with your post - AWRORA
Respect u for having balls. + repped
Btw.. it aint "I disapprove" must be "I disagree"![]()
+rep for having a backbone.
konda pana nathi ponslata e unata katha karanne SF gana.කලු පූසා;12582253 said:Fonseka politics walata awe neththan adath honda thenaka innawa.
චන්ඩියොයි, ස්ත්‍රී දුෂකයොයි මිනීමරුවොයි දේශපාලනය ආවට කමක් නෑ . රටට සෙවයක් කරපු කෙනෙක් දෙන දේ කාලා බිලා හිටියනම් හරි
ඕය ලොකර් වල ඩොලර් මිටි තිබ්බයි කියලා හොරෙක් වෙන්නේ නෑනේ



මේ කියන්නේ හයිකොප් නඩුව ගැන නේද ?රටම දැක්කානේ විනිසුරුවරුන් කව්ද කියලා .ඕය ලොකර් වල ඩොලර් මිටි තිබ්බයි කියලා හොරෙක් වෙන්නේ නෑනේ




Ekenma Machanදකුණේ සිංහලයා;12582786 said:ඔබ කළ උදාර කැපවීම .. අපේ දේශය නිදහස වෙත ගෙන ගිය මාර්ගයවේ ....
ඔබත් අපේ අභීත රණ විරුවනුත් දිවි හිමියෙන් රැක දුන්නාවූ අපේ මවුබිම
දිවි හිමියෙන් රකින්නෙමු !
අදින් වසර 3 කට පෙර රටටම විරුවෙකු වූ ඔබ
දේශපාලනය නිසා පත්වී ඇති තැන ගැන අවන්කවම දුක් වෙමි ..
අපේ කාලයේ දුටු සබැ විරුවා ඔබයි
ඔබට චිරන් ජයතු ....