අද දිනය උඹලට අමතකද ගුණමකුවනි

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ

    අද දිනය උඹලට අමතකද... 04-25-2012 10:26 PM I disapprove with your post - AWRORA

    Respect u for having balls. + repped

    Btw.. it aint "I disapprove" must be "I disagree" ;)
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් සරත් ෆොන්සේකා කියන්නේ හිරේට ගිය මනුස්සයෙක් පමණයි. නමුත් රට වෙනුවෙන් ජීවිතය පුජා කල. අත් පා අහිමි වෙච්ච විරුවෝ කී දාහක් මේ රටේ ඉන්නවද ඒ ගැන කතා කරන්න එකෙක්වත් නැ. අනික අපිට ගුණමකුවා කියන්නේ? අපිද ඒ යකාව හිරේට දැම්මේ දුන්න දේ කාල ඉන්න බැරි කමට නිකන් කෙලෝ ගත්තට අපිද පලි. ඕක ගිහින් කියපිය මහරජාට.. :angry:
     
    • Like
    Reactions: dimuthmike

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එක එකාට මහ ඈමතිකම් දෙන්න උන්නෑනේ ජනාදිපති උනේවත්, සභාපතිකම් දෙන්න උන්නෑහේ නිඩහස් පක්ශේ ලොක්කා වත් නෙමෙයිනේ ආයුබෝන් :P

    එල්ටීටීය කෙසේ වෙතත් හමුදාවට ආයුද අරගෙන නම් එතුමා ලොකු කුට්ටියක් හොයා ගත්තාලු නේද. අර ලොකර් වල තිබිලා හම්බ උනු ඩොලර් මිටි කොහෙන් ආපුවද දන්නේ නෑ නේද.. හවුල් ව්‍යාපාරේ කරපු බෑනා තාම හෑන්ගිලා මොකද දන්නේ නෑ.

    මේ කියන්නේ හයිකොප් නඩුව ගැන නේද ?රටම දැක්කානේ විනිසුරුවරුන් කව්ද කියලා .ඕය ලොකර් වල ඩොලර් මිටි තිබ්බයි කියලා හොරෙක් වෙන්නේ නෑනේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    reputation_neg.gif
    අද දිනය උඹලට අමතකද... 04-25-2012 10:09 PMI disapprove with your post - AWRORA

    +rep for having a backbone.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,895
    9,693
    113
    මචන් සරත් ෆොන්සේකා කියන්නේ හිරේට ගිය මනුස්සයෙක් පමණයි. නමුත් රට වෙනුවෙන් ජීවිතය පුජා කල. අත් පා අහිමි වෙච්ච විරුවෝ කී දාහක් මේ රටේ ඉන්නවද ඒ ගැන කතා කරන්න එකෙක්වත් නැ. අනික අපිට ගුණමකුවා කියන්නේ? අපිද ඒ යකාව හිරේට දැම්මේ දුන්න දේ කාල ඉන්න බැරි කමට නිකන් කෙලෝ ගත්තට අපිද පලි. ඕක ගිහින් කියපිය මහරජාට.. :angry:
    :lol::lol::lol::yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    අද දිනය උඹලට අමතකද... 04-25-2012 10:26 PM I disapprove with your post - AWRORA

    Respect u for having balls. + repped

    Btw.. it aint "I disapprove" must be "I disagree" ;)

    +rep for having a backbone.

    oya uge nama dala wena pons kenek -rep deela thiyenne.mageth kapala oya widihatama.:angry:konda pana nathi ponslata e unata katha karanne SF gana.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කලු පූසා;12582253 said:
    Fonseka politics walata awe neththan adath honda thenaka innawa.

    චන්ඩියොයි, ස්ත්‍රී දුෂකයොයි මිනීමරුවොයි දේශපාලනය ආවට කමක් නෑ . රටට සෙවයක් කරපු කෙනෙක් දෙන දේ කාලා බිලා හිටියනම් හරි
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela

    චන්ඩියොයි, ස්ත්‍රී දුෂකයොයි මිනීමරුවොයි දේශපාලනය ආවට කමක් නෑ . රටට සෙවයක් කරපු කෙනෙක් දෙන දේ කාලා බිලා හිටියනම් හරි

    Oya ponnayanta owwa theerenawanam ara manussaya hiree edeedaban????
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Hitapu widihata hitiya nam ada mathkai,MIniha ithin illan kawa ne :no::no:,Mona wunath ratata jathiyata sewak karapu minihek.Sarath fonsekathmani obata mage upaharaya :yes:
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    මහින්දට ජෙනරාල් නැත්නම් කවදාවත් වීරයෙක් වෙන්න හම්බ වෙන්නේ නෑ...
    රට වෙනුවෙන් තම ජිවිත පරදුවෙන් කටයුතු කල ලක් මෑණිගේ සිංහ පුතෙක්
    අපේ උන්ට ඕව මතක් වෙයිද මචන්...
    ඔබ රටටම අභිමානයකි
     
    Apr 22, 2012
    116
    21
    0
    ඔබ කළ උදාර කැපවීම .. අපේ දේශය නිදහස වෙත ගෙන ගිය මාර්ගයවේ ....
    ඔබත් අපේ අභීත රණ විරුවනුත් දිවි හිමියෙන් රැක දුන්නාවූ අපේ මවුබිම
    දිවි හිමියෙන් රකින්නෙමු !

    අදින් වසර 3 කට පෙර රටටම විරුවෙකු වූ ඔබ
    දේශපාලනය නිසා පත්වී ඇති තැන ගැන අවන්කවම දුක් වෙමි ..

    අපේ කාලයේ දුටු සබැ විරුවා ඔබයි
    ඔබට චිරන් ජයතු ....
     
    • Like
    Reactions: subash dushmantha

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83

    මේ කියන්නේ හයිකොප් නඩුව ගැන නේද ?රටම දැක්කානේ විනිසුරුවරුන් කව්ද කියලා .ඕය ලොකර් වල ඩොලර් මිටි තිබ්බයි කියලා හොරෙක් වෙන්නේ නෑනේ

    :yes::yes::yes::yes:
    Ethakota machan ELTTE eken hoyagaththu raththaran walata ahema ape maha rajaanan mak kalada dan ne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දකුණේ සිංහලයා;12582786 said:

    Ekenma Machan