අද දෙසැම්බර් 30 සඳුද

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu


    නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇතිවී ඇති අඩුපීඩන තත්වය නිසා විශේෂයෙන් අද දින දිවයිනේ සියලු ප්‍රදේශ වලට වැසි ලැබිය හැක. රටේ ඉහල සහ නැගෙනහිර ප්‍රදේශ වලට උදේ කාලය ඇතුලු දවල් ද අනිකුත් ප්‍රදේශ වලට දහවල් 01 න් පසු වැසි ලැබිය හැක.

    සිකුරාදා පමනවන විට මෙම අඩුපීඩන තත්වය පහව යන බව දැකිය හැක
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    sEzzxrX.jpeg


    @SLK_sri
     
    • Like
    Reactions: Gal_banisa and NRTG