නැගෙනහිර බෙංගාල බොක්ක ප්රදේශයේ ඇතිවී ඇති අඩුපීඩන තත්වය නිසා විශේෂයෙන් අද දින දිවයිනේ සියලු ප්රදේශ වලට වැසි ලැබිය හැක. රටේ ඉහල සහ නැගෙනහිර ප්රදේශ වලට උදේ කාලය ඇතුලු දවල් ද අනිකුත් ප්රදේශ වලට දහවල් 01 න් පසු වැසි ලැබිය හැක. සිකුරාදා පමනවන විට...