අද නම් ගොඩක් ආඩම්බරය්..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පක්කො පව්නේ :(

    පලවෙනි හම්බ විරෝදී පෙළපාලිය සාර්ථකයි තව එකක් තියනව ලබන මාසෙ ඔයිට වඩා සැරට :cool:
    ඔයිට වඩා හාමුදුරු ගොල්ලො එනවලු හැම රටකින්ම වගේ :cool:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    පලවෙනි හම්බ විරෝදී පෙළපාලිය සාර්ථකයි තව එකක් තියනව ලබන මාසෙ ඔයිට වඩා සැරට :cool:
    ඔයිට වඩා හාමුදුරු ගොල්ලො එනවලු හැම රටකින්ම වගේ :cool:
    මාත් එන්න හිටියෙ.. ඒත් දුරයිනෙ බං :(.. අරුන් දෙන්නත් ආව නේ ? :cool: මට කෝල් කරා
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Great

    ලංකාවේ ජයග්‍රහණය ගැන ලංකා මුස්ලිම් වරයෙක් වදිහට මම ගොඩක් ආඩම්බර වෙනවා. ශ්‍රී ලංකාවට ජය වේවා! :)
    ---Great friend , Sinhala, Muslim , Tamils, we all are human lives and Srilankans
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුස්ලිම් කියන්නේ ඉස්ලාම් ආගම පිළිපදින පුද්ගලයට. මැලේ කියන්නේ මගේ ජාතියට.

    ඉස්ලාම් ආගම පිළිපදින නිසා මාත් මුස්ලිම් වරයෙක්. :)

    ඉන්දියානු මුස්ලිම් , මරක්කල , යෝනක , බහායි සහ මැලේ කියලා ලංකාවේ ඉස්ලාම් ආගම පිළිපදින ජාතින් බොහෝමයක් සිටිනවා

    ඉස්සරනම් "සිංහල_මුස්ලිම්" කියලා කිව්වේ.. අපරාදේ උබේ තාත්තා ඒ දවස්වල අහගත්ත ඒවා

    දැන් මැලේ මුස්ලිම් වෙලා.. මැලේ කියන්නේ රටට ආදරේ කරන පිරිසකගෙන් සමන්විත මුස්ලිම් කොටසක්..තාත්තට කලා වගේ උන්ටත් අගෞරව කරන්න එපා බන්

    ඕකත් බෑන් උනාම එකවුන්ට් එකක් ඇත්ත විදිහට හදපන් "සක්කිලි_තම්බියා" කියලා . අන්න එතකොට කාටවත් කරදරයක් නෑ.. ගානට උබට සෙට් වෙනවා
     

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    අල්ල ගහන Cricket

    මැච් එක වෙලාවේ අර පකිස් කෙල්ලක් මොනවද මතුර මතුර හිටියේ උගේ අල්ලට වෙන්න ඇති. අනේ මෝඩ හැත්තෑ අල්ල ගහන Cricket
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔහොමවත් කියල හිත හදාගනින්.. මොනා කරන්නද.. කොඩි බිම වැටුන මැච් එක පරදිනකොට.. එවෙලෙ ඔලුව පොලොවෙ ගගහනෙ හිටියෙ.. නැත්තන් බලන්න තිබ්බ..
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    මැච් එක වෙලාවේ අර පකිස් කෙල්ලක් මොනවද මතුර මතුර හිටියේ උගේ අල්ලට වෙන්න ඇති. අනේ මෝඩ හැත්තෑ අල්ල ගහන Cricket

    :lol::lol::lol:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මැච් එක වෙලාවේ අර පකිස් කෙල්ලක් මොනවද මතුර මතුර හිටියේ උගේ අල්ලට වෙන්න ඇති. අනේ මෝඩ හැත්තෑ අල්ල ගහන Cricket

    මොකක්? Witch-crafting එක තහනම් ස්ලාම් වලට අනුව
    දඩුවම ගල් ගසා මරා දැමීමයි. ඌබ ඕක කියන්න තිබ්බනේ ලෙබ්බේ කෙනෙකුට
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    api muslim welat lankawe team ekata support karata wadak na.. ape hita ridena eka witarai wenne..antimata..api maha kalayak jeewat wenna apu minissu newei ne jeewat wela inna kale kage hari hitak ridenne natiwenna jewat wenna balana ekai mage asawa...

    ඒකම තමා අපිටත් කියන්න තියෙන්නේ............
    උඹලගේ අර එක පොන්නයෙක් කියලා තියන කතාව උඩ දැක දැකද ඔය ලැජ්ජ නැතිව කියවන්නේ.........
    උඹලයි දෙමල ජාතියයි කවදාවත් හැදන උන් නෙමේ..............
    World Cup දවසේ රතිඥ්ඥා පත්තු කලා.................
    එදා නං පුතා පත්තු කරපු එකා අහුවුනානම් හෙළුවෙං යවන්නේ ගෙදර............
    ඊයේ උඹලගේ කට්ටියක් පාරේ ගියා මහේලගේ ඇක්ෂන් එකක දාදා හිනාවෙවී................
    ඒක නං අපි ගනංගත්තේ නැහැ පඩේකට............
    මොකද හිතේ අමාරුවට කියලා පෙනුනා හොඳටම..............
    කට්ටිය අඬන්නවගේ...................
    මේ රටේ හැමදාම ඉල්ලං කන්නේ සුළු ජාතීන්ම තමා.............
    මොනව උනත් අපි වගේ හොඳ උං මේ රටේ හැමතැනම ඉන්න නිසා උඹලා සමූල ඝාතනය නොවී බේරෙනවා.................
    ලැජ්ජවෙයං යකෝ ඉපදිච්ච රටට ගරහන එකට ලැජ්ජවෙයං......................