පක්කො පව්නේ![]()


මාත් එන්න හිටියෙ.. ඒත් දුරයිනෙ බංපලවෙනි හම්බ විරෝදී පෙළපාලිය සාර්ථකයි තව එකක් තියනව ලබන මාසෙ ඔයිට වඩා සැරට
ඔයිට වඩා හාමුදුරු ගොල්ලො එනවලු හැම රටකින්ම වගේ![]()
.. අරුන් දෙන්නත් ආව නේ ?
මට කෝල් කරාමාත් එන්න හිටියෙ.. ඒත් දුරයිනෙ බං.. අරුන් දෙන්නත් ආව නේ ?
මට කෝල් කරා
ගෙට වෙලාම හිටපියව් 
---Great friend , Sinhala, Muslim , Tamils, we all are human lives and Srilankansලංකාවේ ජයග්‍රහණය ගැන ලංකා මුස්ලිම් වරයෙක් වදිහට මම ගොඩක් ආඩම්බර වෙනවා. ශ්‍රී ලංකාවට ජය වේවා!
යා,, තොපි ඉතිං ට්‍රිප් එනව වගේ තමාගෙට වෙලාම හිටපියව්
![]()
හරි හරි අර ගොම් පැටියා එයිද බන් 
මුස්ලිම් කියන්නේ ඉස්ලාම් ආගම පිළිපදින පුද්ගලයට. මැලේ කියන්නේ මගේ ජාතියට.
ඉස්ලාම් ආගම පිළිපදින නිසා මාත් මුස්ලිම් වරයෙක්.
ඉන්දියානු මුස්ලිම් , මරක්කල , යෝනක , බහායි සහ මැලේ කියලා ලංකාවේ ඉස්ලාම් ආගම පිළිපදින ජාතින් බොහෝමයක් සිටිනවා
atta atta thopilage oya selam thaw bohoma tika kaalayaiසුපුරුදු පරිදි කකුළුවා නටන්නේ දිය හැළිය රත්වෙන තුරු පමණයි.

අල්ලහ මට තෑග්ගක් දීලාඅද නම් ගොඩක් ආඩම්බරය්.. 10-05-2012 05:46 AM lol -rep

මැච් එක වෙලාවේ අර පකිස් කෙල්ලක් මොනවද මතුර මතුර හිටියේ උගේ අල්ලට වෙන්න ඇති. අනේ මෝඩ හැත්තෑ අල්ල ගහන Cricket



මැච් එක වෙලාවේ අර පකිස් කෙල්ලක් මොනවද මතුර මතුර හිටියේ උගේ අල්ලට වෙන්න ඇති. අනේ මෝඩ හැත්තෑ අල්ල ගහන Cricket
api muslim welat lankawe team ekata support karata wadak na.. ape hita ridena eka witarai wenne..antimata..api maha kalayak jeewat wenna apu minissu newei ne jeewat wela inna kale kage hari hitak ridenne natiwenna jewat wenna balana ekai mage asawa...