අද නම් ජීවිතේ ගොඩක්ම දුක දැනුන දවසක්

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,117
    368
    83
    paw pera karapu akusala karma wala prathiwipaka thamai karanna deyak naha budunhudurowo qe paw karnna epa kyla ewa padisan denwa nisakawama e paw thamai gewanne pin kalanm ada oma thathwayak naha budun desu maga yama thamai akama deya
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    මේක මහා ජරා සංසාරයක් මචං... ජීවිතකාලේම සතුටක් කියල විදින්නේ මහා දුකක්. :(
     
    • Like
    Reactions: MNV

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    උඹට ගොඩක් පිං මචං ඒ මනුස්සයට කරපු උදව්වට වගේම උඹට දැනුනු දේ අපේ හිත් වලටත් දැනෙන්න ඇරියට:)
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    මටත් කතාවක් මතක් උනා. අපේ ගෙදර ඉස්සරහා ලොකු ගේට්ටුවක් තියෙනවා.ඉරිදට ඕක අපි වහලමයි තියන්නේ මොකද එක එක ඒවාට සල්ලි එකතු කරන්න අඩුමගානේ 7-8 වත් එනවා. ගිය ඉරිදා කව්දෝ බෙල් එක ගැහුවා. බලද්දී ගෑනු කෙනෙක් පොඩි එකෙක් එක්ක පාපිසි විකුනනවා.ඇත්තටම අහිංසකයි වගේ. මට පාපිසි උවමනා නැති උනත් කීයද කියල ඇහුව.එකක් 375යි. පර්ස් එක බලද්දී තිබුනේ රුපියල් 110ක් විතරයි.කලබලේට තව සල්ලි හොයද්දි අර රුපියල් දහයත් බිම වැටිලා.මම දන්නේ නැහැ. එතකොට අර පොඩිඑකා එක අහුඅලල මට දුන්න ආ මාමේ මෙන්න සල්ලි වැටුන කියල.මට හරියට දුක හිතුන.
    ගේ ඇතුලට ගිහින් කලිසම් සාක්කුව බලද්දී රුපියල් 1000ක් තිබුන.එක අරන් මම පාපිසි 2ක් අරන් ඉතුරු සල්ලි තියාගන්න කිව්වා. එතකොට අර ගෑනු කෙනාට අඩුනා. මනුස්සයත් නැතුව ළමයත් ජීවත් කරන්න ඒ ගෑනි දහ දුක් විඳිනවා.කොච්චර දුක් වින්දත් තමන්ගේ අම්ම හිගාකනවා කියන්න පුතාට ඉඩතියන්න නැහැ කිව්වා. පොඩි එකාට මට වඳින්න කියල නොසැහෙන්න පින් දුන්න.

    දවසක් ආයේ ඔහොම බෙල් එක වැදුන.බලද්දී අත්වාරුවෙන් මිනිහෙක් ඇවිත් කකුලක් දාගන්න සල්ලි ඉල්ලනවා.කරුමෙට එදත් තිබුනේ සීයේ කොලයක් විතරයි. මම ඒක දුන්න.මෙන්න මූ කියනවා කකුලක් දාගන්න රුපියල් 3900ක් යනවා.ඉස්සරහ ගෙදර නෝනා රුපියල් 1000ක් දුන්න.මහත්තයට කිව්වොත් ඉතිරි ටික උනත් දෙයි කියල කිව්වා කියල.මට මුගේ line එක ඇල්ලුවේ නැහැ.මම කිව්වා මට පුළුවන් ඔයාගේ කකුල නොමිලේ අරන් දෙන්න. මොකද මම අඳුනන NGO එකකින් ඇත්තටම එහෙම දෙන නිසා. එතකොට මූ කියනවා නෑ කකුල හදල ඉවරයි අද තමයි ගන්න තියෙන අවසාන දවස කියල. මාලඟ දැන් සල්ලි නැහැ කියද්දීත් මු කියනවා පින් සලකල දෙන්න තව කීයක්හරි කියල. අන්තිමට මූ හැරිලා යන ගමන් මට හෙමීට කුණුහරපෙන් බැන බැන යනවා. මට තද වෙලා දෙකක් දෙන්නත් හිතිල මොනවා උනත් ආබදිතයෙක්නේ කියල නිකන් හිටිය.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512

    ow ban ohoma un innawa dunnama tawath illanawa e welawata patta malak paninne.mata kohomath sathiyakata serayak ohoma set wenawa,lunch ekak aran denna kiyala ita passe man 100k witara dunnama lunch ekakuth aran dennalu e welawata tamai alphabet eka matak wenne.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔහොම තමයි බං ජීවිතේ හැටි. අපි හැමෝටම අපි කලින් ආත්ම වල කියපු කරපු දේවල් අනුව විපාක ගෙවන්න සිද්ද වෙනවා.

    හරියට හරි.
     
    Dwars

    Junior member
  • Dec 30, 2007
    233
    7
    18
    අද නම් ජීවිතේ ගොඩක්ම දුක දැනුන දවසක්. මම යලුවෙක් ව හන්දියට දාන්ඩ ගිහින් එනකොට වයස අ 65 ක් විතර මනුස්සයෙක් එනව දැක්ක අව් 1.5 විතර ලමයෙක් ව වඩාගෙන.මම කාර් එක නතර කරල ඇහුව කොහෙටද යන්නෙ කියල. මම යන තැන ඉදල තවත් කිලො මීටර් 8ක් විතර යන්ඩ ඔනෙ මේ මනුස්සය කිව්ව තැනට පස්සෙ මම කිව්ව මම පර ලගින් දාන්නම් කියල. යනකොට මේ මනුස්සය හරියට පින් දෙනව. ඒ වගේම තව කතාවකුත් කිව්ව මට පොඩ්ඩක් සැක හිතුන. මම හිතුවෙ එහෙම දේවල් වෙන්නෙ ෆිල්ම් වල කියල. පස්සෙ මම ගියා ඒ මනුස්සයගෙ ගෙදරට. මුලු ගේම වඉග අඩි 500-600 වගේ ඇති බ්ලොක් ගල් වලින් බැදල තිබුනෙ. බිමට රතු සිමෙන්ති දාල කපරාදුකරල නෑ.

    කියල තියන කතව ඇත්ත. පුතගෙ වයස අව් 35 යි කසිප්පු අදින වාහනේකින් හප්පගෙන ගිහිල්ල එකතැන් වෙලා ඉන්නෙ. මේ මිනිස්සු බයඉ වන්දියක් වත් ඉල්ලන උන් මැරයොලු පොලිසිය උන්ගෙ අතේ ලු. දුව වැටිල කොන්ද මොකක්ද වෙලා එයත් එකතැන් වෙලා ඉන්නෙ දුවගෙ මහත්තය හාට් ඇටෑක් එකකින් නැතිවෙලා. දුවට ලමයි 4 දෙනෙක්. එක්කෙනෙක් උ/පෙ කරනව ලබන අව් රුද්දෙ දෙන්න්ක් ව මහන කරල පොඩි එක්කෙනා තමඉ මේ මනුස්සය වඩ ගෙන ඇවිල්ල තියෙන්නෙ. ඒත් කාටද හදාගන්ඩ දීල ඉදල එක්කගෙන එන ගමන්.පොඩි එකාව එක්කගෙන ආපු ගමන් මුලු ගෙදරම සතුටෙන් ඉපිල ගියා.

    ඒ අම්මයි තාත්තයි තමඉ දරුවො දෙන්නගේ කැත කුනු අතගන්නෙ.

    නැති බරි මොහොතට පිහිටට ඉන්නෙ මව්නි පියානනි ඔබ පමනයි
    බුදුන් ලගට අපගේ දුක දන්නෙ මව්නි පියානනි ඔබ පමනයි.

    ඒ අතින් බලපුවම අපි හරි වාසනාවන්තයි.

    මචං මෙකී සීන් එක අපේ ගොඩක් අය තමන්ට නැති දේවල් ගැන දුක් වෙනවා, එත් අපි මතක් කර ගන්න ඕනේ තව පිරිසක් බඩගින්නට කෑම වේලක් නැතිව දුක් විදිනවා...එයාලට ජිවිතේ ලොකු අසාවල් නැ. තව පිරිසක් ඉස්කෝලේ යන්න නැතිව දුක් වෙනවා. ලෝකේ හැටි එහෙමයි..මම හිතනවා කිරියට එන අයට මේ වගේ ප්‍රශ්න නැතිව ඇති.

    පුළුවන් හැම වෙලාවකම අපි අසරණ වෙලා ඉන්න අයට උදව්වක් කරන්න පුළුවන් නම් එවැනි දෙකිං ලැබෙන සතුට වෙන කොහොමත් ගන්න බැ. එවැනි අවස්තාවක එයාලට දැනෙන සතුට වචනයනේ කියන්න බැ.

    පුළුවන් වන් නම් දුප්පත් ළමයකුට පොත් ටිකක් අරන් දෙන්න ..එක මාර පිනක් මචන් ලා ....කාටවත් කියා කියා ඉන්න ඕනේ නැ..තමන්ට පුළුවන් හැටියට යමෙකුට උදව්වක් කරන්න බලන්න. කට හරි නැගිටින්න උදව් කරන්න...අපි කරනා හැම දෙයක්ම return එක අනිවා හම්බෙනව. මම අත්දැකීමෙන් කියන්නේ..:):)