අද නම් ටිකක් බොන්ඩ ඕනේ බන්..

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    අද නම් ටිකක් බොන්ඩ ඕනේ බන්..

    වයිපරේ ගියා බන් අම්මලාගේ දිහා ටික දවසකට :P :P :P ...කරටි කැඩෙන්න ගහන්ඩ හදන්නේ අද..:) :) :)

    කව්රුත් එක්ක නෙවෙයි බොන්නේ බන්..තනියම..හොද බයිටක් හදාගෙන,බෝතලෙත් අරන්..ෆිලුමක් එහෙම බල බල ..කොමද ? :lol: :lol: :lol:

    උබලා ආස නැද්ද බන් තනියම බොන්ඩ :lol: :lol:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    වයිෆ්ට අහුවුනොත් කොහොමත් කරටි කඩයි ....:lol::lol:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    වයිපරේ ගියා බන් අම්මලාගේ දිහා ටික දවසකට :P :P :P ...කරටි කැඩෙන්න ගහන්ඩ හදන්නේ අද..:) :) :)

    කව්රුත් එක්ක නෙවෙයි බොන්නේ බන්..තනියම..හොද බයිටක් හදාගෙන,බෝතලෙත් අරන්..ෆිලුමක් එහෙම බල බල ..කොමද ? :lol: :lol: :lol:

    උබලා ආස නැද්ද බන් තනියම බොන්ඩ :lol: :lol:

    ගෘහස්ත හිංසනය ට යට වුනු සැමියෙක්

    ඔන්න බලහන් ඉතින් ගෑනි ඉන්නකොට බොන්නවත් උඋට කොන්දක් නැහැ නේ

    මොකටද බන් ඔය කසාද ජිවිත ....නොදකින් තුක් විතටක් ලජ්ජා නැතිව මේකේ දාන හැටි
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම

    ගෘහස්ත හිංසනය ට යට වුනු සැමියෙක්

    ඔන්න බලහන් ඉතින් ගෑනි ඉන්නකොට බොන්නවත් උඋට කොන්දක් නැහැ නේ

    මොකටද බන් ඔය කසාද ජිවිත ....නොදකින් තුක් විතටක් ලජ්ජා නැතිව මේකේ දාන හැටි

    ane ehema ne bn....paaduwe bonda puluwan neh
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මම නම් ඉතින් හැමදාම බාෙන්නෙ තනියම තමා
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113

    ගෘහස්ත හිංසනය ට යට වුනු සැමියෙක්

    ඔන්න බලහන් ඉතින් ගෑනි ඉන්නකොට බොන්නවත් උඋට කොන්දක් නැහැ නේ

    මොකටද බන් ඔය කසාද ජිවිත ....නොදකින් තුක් විතටක් ලජ්ජා නැතිව මේකේ දාන හැටි

    අරූ බෝතලේ පොලවේ ගහන්න ඇති මයි හිතේ. :lol::lol::lol: