අද නයෙක් ආවා ගෙදරට

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් නරක ආරංචියක් ආවා
    තව මොනාවෙයිද දන්නෑ ඉස්සරහට
    13 අපල ඉවරයි
    එතකන් හොදට පරෙස්සම්වෙන්ඩ වෙයි වගේ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,088
    113
    Project Manager අක්කි බබාගේ හුබහට රින්ගුවද ඉතින් :lol:
     
    • Haha
    Reactions: gamerlk

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    Project Manager අක්කි බබාගේ හුබහට රින්ගුවද ඉතින් :lol:
    4sIOFe6.png

    WoyMlfA.png
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    ඕවා එච්චර හිතට ගන්න එපා:yes:
    හිතට හරි නැත්තන් බෝධි පූජාවක් කරන්න
    ( ඔයාගේ ආගමේ ඕනි ශාන්ති කර්මයක්)
     
    • Love
    Reactions: wissnshaftler

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    දෙයියනේ කියල මුගටි පවුල් පිටින් ඉන්නවා අපේ ගෙවල් වටේ.
    පැටියෙක් හදපන්කො....අපේ ආතා එකෙක් හදලා කලින්. බළලෙකුට වඩා හීලැ වෙනවලු. :love2: කැලෑවල ඉන්නව. අල්ලගන්න විදියක් නැතුව ඉන්නෙ.
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,862
    4,194
    113
    01.ඕකව අල්ලපන්
    02.මීයෙක් ,බිත්තරයක් දීලා හීලෑ කරපන්.
    03.පොඩ්ඩක් නටවලා කරලා ට්‍රේනින් එකක් දීපන්.
    04.නලාවක් ගනින්.
    05.මෝඩ සින්හලු ඉන්න ගමකට පලයන්.
    06.අර හුත්තව නටවපන්.
    05.ගානක් හොයාගනින්.
    ........................................................
     
    • Haha
    Reactions: PrasangaSPerera