අද නිවාඩු දවසේ උබලා මොකද කරන්න ඉන්නේ?
ජුනි 8 වෙනි ඉරුදින නිවාඩු කට්ටිය මොකද කරන්න හිතාගෙන ඉන්නේ..
ජුනි 8 වෙනි ඉරුදින නිවාඩු කට්ටිය මොකද කරන්න හිතාගෙන ඉන්නේ..
ඊට ලෙසියිනේ ගේ ඇතුලේ කිඹුල් හූනෙක් හොයා ගත්තා නම්..වල්ල පට්ටා ගහක් හොයා කැලේ පීරන්ට

උබට ඉතින් වැඩ නිවාඩු කියලා අවුලක් තියන එකක්යැ. කොහොමත් මාමන්ඩියා නොවැ බොසාada wada bn....
ගේ ඇතුලෙ කිඹුල් හූනෝ නෑ බං.. ඉන්නේ හාල්මැස්සෝ වගේ හූනෝ

පොලොසියට යනකන් නැගලා යනවාකිඹුල් හූනෝ බිස්නස් එකත් නැගලා යනවා නේද...![]()
උබේ ජීවිකාව මක්කෙයි?නැකැත් රාල;16753062 said:අපිට හැමදාම වැඩ ඒ වගේම හැමදාම නිවාඩු.. අද විශේෂයෙන් කියලා යමක් නෑ. සිංහල හාල් ටිකක් ගන්න යනවා.. අද දවල්ට හිතුනොත් උයනවා..ඒ අතරේ එන වැඩත් කරනවා..![]()
ඒ මොකැ. බොන එක ගැන කිව්වම මතක් උනේ. ඊයේ නැකත් දවසක්ද කොහෙද, එකසිය ගානට වෙඩින්, ටයි කොට් ඇදපු මහත්තුරු හතරගාතෙන් පාරේ යනවා මම දැක්කා..ada nam mukuth karanne naha ban.dan bona ekath nathara karalane thiyenne.![]()
උබේ ජීවිකාව මක්කෙයි?
බොලා දන්නේ නැද්ද? ..
හඳහන් බැලීම හා අනෙකුත් ජ්‍යොතිෂ වැඩ 
ඒ මොකැ. බොන එක ගැන කිව්වම මතක් උනේ. ඊයේ නැකත් දවසක්ද කොහෙද, එකසිය ගානට වෙඩින්, ටයි කොට් ඇදපු මහත්තුරු හතරගාතෙන් පාරේ යනවා මම දැක්කා..

අහ්, ඒක අමතක උනානේ..නැකැත් රාල;16753080 said:බොලා දන්නේ නැද්ද? ..
හඳහන් බැලීම හා අනෙකුත් ජ්‍යොතිෂ වැඩ
![]()

Boru kiyana eka ban![]()

Ridiliaනැකැත් රාල;16753152 said:හැම තැනදිම කලිසම පාත් කරලා පශ්චාත් භාගය දික් කරන්න එපා. හැමතැනදිම ගුද සංසර්ගය කරන්නේ නෑ..![]()
ganan ganna epa ban meka internet ekane. 