අද නිවාඩු දවසේ උබලා මොකද කරන්න ඉන්නේ?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අද නිවාඩු දවසේ උබලා මොකද කරන්න ඉන්නේ?

    ජුනි 8 වෙනි ඉරුදින නිවාඩු කට්ටිය මොකද කරන්න හිතාගෙන ඉන්නේ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපිට හැමදාම වැඩ ඒ වගේම හැමදාම නිවාඩු.. අද විශේෂයෙන් කියලා යමක් නෑ. සිංහල හාල් ටිකක් ගන්න යනවා.. අද දවල්ට හිතුනොත් උයනවා..ඒ අතරේ එන වැඩත් කරනවා.. :)
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    ada nam mukuth karanne naha ban.dan bona ekath nathara karalane thiyenne.:D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගේ ඇතුලෙ කිඹුල් හූනෝ නෑ බං.. ඉන්නේ හාල්මැස්සෝ වගේ හූනෝ
    :lol:

    කිඹුල් හූනෝ බිස්නස් එකත් නැගලා යනවා නේද... :P
    පොලොසියට යනකන් නැගලා යනවා
    නැකැත් රාල;16753062 said:
    අපිට හැමදාම වැඩ ඒ වගේම හැමදාම නිවාඩු.. අද විශේෂයෙන් කියලා යමක් නෑ. සිංහල හාල් ටිකක් ගන්න යනවා.. අද දවල්ට හිතුනොත් උයනවා..ඒ අතරේ එන වැඩත් කරනවා.. :)
    උබේ ජීවිකාව මක්කෙයි?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ada nam mukuth karanne naha ban.dan bona ekath nathara karalane thiyenne.:D
    ඒ මොකැ. බොන එක ගැන කිව්වම මතක් උනේ. ඊයේ නැකත් දවසක්ද කොහෙද, එකසිය ගානට වෙඩින්, ටයි කොට් ඇදපු මහත්තුරු හතරගාතෙන් පාරේ යනවා මම දැක්කා..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    ඒ මොකැ. බොන එක ගැන කිව්වම මතක් උනේ. ඊයේ නැකත් දවසක්ද කොහෙද, එකසිය ගානට වෙඩින්, ටයි කොට් ඇදපු මහත්තුරු හතරගාතෙන් පාරේ යනවා මම දැක්කා..

    :lol:
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    නැකැත් රාල;16753152 said:
    හැම තැනදිම කලිසම පාත් කරලා පශ්චාත් භාගය දික් කරන්න එපා. හැමතැනදිම ගුද සංසර්ගය කරන්නේ නෑ..:dull:
    Ridilia:P ganan ganna epa ban meka internet ekane. :love: