අද නේද එක්ටා අත්සන් කරන්නේ..

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    අද නේද එක්ටා අත්සන් කරන්නේ..

    අද නේද එක්ටා අත්සන් කරන්නේ.. මොකද ඒක අයින් කරගත්තද..? නැත්තං මම වැරදිද..? නැත්තං කල් දැම්මද..?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ වෙන මාතෘකා දීල අවධානෙ වෙනස් කලා අත්සං කරන්න ඇති බං කොටි එක්ක අස්සං කරපුවයැ හැටියට ඕව මොනාද රනිල්ට :sorry: :sorry:
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    හා හා හා... ඕව වැඩක් නෑ

    බස් වර්ජනේ අසාධාරණයි,
    පොලිස්පති අස් කරන්න ඕනේ,
    සයිටම් වහන්න ඕනේ,
    දොස්තරලත් වර්ජනේ,
    බෙහෙත් මිලත් අඩුයි,
    අයවැය අසාධාරණයි
    දකුණේ උන්ගේ බාසාව වෙනස් ඕයි....

    ඒ අස්සෙම ජයලලිතත් මැරිලා හිටං
    :confused::confused::confused: