අද පංතියේ කැමතිම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ ඔය කීවට ඔහොම උන් කරන පොඩි පොඩි වැඩ වලින් හයිලයිට් වෙලා පේන්නගන්නවා. මම කියපු එකා ඔෆිස් එකේ සීනිය එකෙක්, පට්ට පිළිවෙලට ඉන්න, නීට් එකටම වැඩකරන එකා. මම ඔෆිස් එකට ඇවිත් සතියෙන් කිව්වේ ඌ හොමා කියලා.... රිදෙන්න මිරිකගන්නගකන් අනික්‌ උන් හිතන් හිටියේ ආදරේට ටච් එක දාන්නේ කියලා...... ඌ අන්තිමට ගෙදර අයගේ බලකිරිල්ලට ඌ වගේම හෙන හොද කෙල්ලෙක් බැන්දා......... ළගදි දැක්කම වයිෆ්ගේ කොන්ඩේ කපලා කොල්ලෙක් වගේ......... :baffled: ළමයිත් නෑ......... සතුටත් නෑ........ කොළු ජිවිත........ :dull:

    thats because he married a woman... :dull:
    will u be happy if marry a man... ?
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සීනිය කීවට සීනියාස් වගේ......... ඒ තෝද? ඔෆිස් එකේ පුක් කාරයෝ තුන හතරක් හිටියා...... උන් උන් ඔෆිස් එකේ ෆෝන් වලින් කොන්ෆරන්ස් දාල ටෝක් කරනවා....... :eek: කම්මැලි හිතුනම මාත් වයර්කොටයක් අමුණලා කතාවට සවන්දෙනවා........ :baffled::rofl: පුක් කතා ඇති........ මම ගියා.........

    ට්‍රිප් ගිය කතාවේ තිබුන ඒවගෙන් නිගමනය කළේ.:sorry:
    මොකක්ද බන් ඔය companyය? අර උඹ එක සැරයක් ලිෆ්ට් එකක් ඇතුලේ කෙල්ලෙක්ව අපහසුතාවයට පත්කරපු companyය ම ද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,263
    29,965
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ට්‍රිප් ගිය කතාවේ තිබුන ඒවගෙන් නිගමනය කළේ.:sorry:
    මොකක්ද බන් ඔය companyය? අර උඹ එක සැරයක් ලිෆ්ට් එකක් ඇතුලේ කෙල්ලෙක්ව අපහසුතාවයට පත්කරපු companyය ම ද?
    තෝ මේ උකක් කියනවා........කාත් කවුරුත් නැති ලිෆ්ට් එකේ පඩේ ඇරලා ඒකී නැග්ගහම අපහසුතවෙට පත්වුණේ මම උට්ටෝ......:rofl::P:rofl:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තෝ මේ උකක් කියනවා........කාත් කවුරුත් නැති ලිෆ්ට් එකේ පඩේ ඇරලා ඒකී නැග්ගහම අපහසුතවෙට පත්වුණේ මම උට්ටෝ......:rofl::P:rofl:
    :lol::lol::lol::lol: