උබ ඔය කීවට ඔහොම උන් කරන පොඩි පොඩි වැඩ වලින් හයිලයිට් වෙලා පේන්නගන්නවා. මම කියපු එකා ඔෆිස් එකේ සීනිය එකෙක්, පට්ට පිළිවෙලට ඉන්න, නීට් එකටම වැඩකරන එකා. මම ඔෆිස් එකට ඇවිත් සතියෙන් කිව්වේ ඌ හොමා කියලා.... රිදෙන්න මිරිකගන්නගකන් අනික් උන් හිතන් හිටියේ ආදරේට ටච් එක දාන්නේ කියලා...... ඌ අන්තිමට ගෙදර අයගේ බලකිරිල්ලට ඌ වගේම හෙන හොද කෙල්ලෙක් බැන්දා......... ළගදි දැක්කම වයිෆ්ගේ කොන්ඩේ කපලා කොල්ලෙක් වගේ.........ළමයිත් නෑ......... සතුටත් නෑ........ කොළු ජිවිත........
![]()
thats because he married a woman...

will u be happy if marry a man... ?
ළමයිත් නෑ.........





කම්මැලි හිතුනම මාත් වයර්කොටයක් අමුණලා කතාවට සවන්දෙනවා........ 
