අද පට්ට චරිතයක් මුණ ගැහුණා

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මෙයා ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ චරිතයක්.

    හමුවෙන්න යද්දී හිත නිදහසේ ගියාට හමු වෙලා කතා කරද්දී වචන කරන්න තේරෙන්නේ නැති බයක් දැනෙන්න ගත්තා හිතට.

    දැනුත් මේ ගෙදර ඇවිල්ලා කල්පනා කළේ ඒ ගැන.

    සමහර මිනිස්සු මාරයි.
    එයාලට පුළුවන් මිනිස්සුන්ගේ ජීවිත ගැන තීරණ ගන්න.
    අරගෙන මොකුත් නොවුන විදියට හිනා වෙලා ඉන්න.

    මේක නිකම් කිව්වේ.
    වෙන කියන කෙනෙක් නැති නිසා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,297
    34,966
    113
    තේරෙන්න කියපං. නඩුකාර උන්නාන්සේ කෙනෙක්ද? ලෝයර් කෙනෙක්ද? නීතිපතිද? අධිකරණ ඇමතිවද? හබ්බෙන්න ගියේ
     
    • Like
    Reactions: Dennied

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    තේරෙන්න කියපං. නඩුකාර උන්නාන්සේ කෙනෙක්ද? ලෝයර් කෙනෙක්ද? නීතිපතිද? අධිකරණ ඇමතිවද? හබ්බෙන්න ගියේ
    ඔන්න ඕක කියන්න බැරි නිසා තමයි මේ හිතේ හිරවෙලා තිබුණ හැගීම කිරියේ type කළේ බං..
    🥺
     
    • Wow
    Reactions: Any.key

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,558
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සමහර මිනිස්සු මාරයි.
    එයාලට පුළුවන් මිනිස්සුන්ගේ ජීවිත ගැන තීරණ ගන්න.
    අරගෙන මොකුත් නොවුන විදියට හිනා වෙලා ඉන්න.

    :yes: :yes:
    හිනාඋනාට ඒ හිනාව පිටුපස්සෙ පස්තැවීම් ඇති...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සමහර මිනිස්සු මාරයි.
    එයාලට පුළුවන් මිනිස්සුන්ගේ ජීවිත ගැන තීරණ ගන්න.
    අරගෙන මොකුත් නොවුන විදියට හිනා වෙලා ඉන්න.

    :yes: :yes:
    හිනාඋනාට ඒ හිනාව පිටුපස්සෙ පස්තැවීම් ඇති...
    ඔව් නේද බං...

    කර්මය කියන්නේ වෙනම එකක්.

    ස්වාභාවදහම තමන්ගේ වදකයා විදියට කෙනෙක් තෝරගත්තට එයා කරන කර්ම වලට සමාව දෙන්න බෑනේ.
    ඒ කර්ම වලටත් විපාක සකස් වෙනවා ඇති...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,377
    30,186
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙයා ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ චරිතයක්.

    හමුවෙන්න යද්දී හිත නිදහසේ ගියාට හමු වෙලා කතා කරද්දී වචන කරන්න තේරෙන්නේ නැති බයක් දැනෙන්න ගත්තා හිතට.

    දැනුත් මේ ගෙදර ඇවිල්ලා කල්පනා කළේ ඒ ගැන.

    සමහර මිනිස්සු මාරයි.
    එයාලට පුළුවන් මිනිස්සුන්ගේ ජීවිත ගැන තීරණ ගන්න.
    අරගෙන මොකුත් නොවුන විදියට හිනා වෙලා ඉන්න.

    මේක නිකම් කිව්වේ.
    වෙන කියන කෙනෙක් නැති නිසා.

    පොතේ හැටියට තීරණය දීල පොලිස් ආරක්ශාව තියෙන නිසා හිනාවෙලා ඉන්නවා.
    ඊටත් වඩා බලවත් අය තීරණ අරන් ඔය තීරණ දෙන අයව ගෙදර යවපු, නැත්තං ජීවිත හානි කරපු, ගූ ගහපු ඒවත් ඉතාම සුලු වශයෙන් හරි තියෙනවා. 🤔
    බලය වුනත් අවස්තාව අනුව සාපේක්ශයි. ඉතින් බයවෙලා හරියන්නේ නෑ.
     
    • Like
    Reactions: Any.key and Dennied

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පොතේ හැටියට තීරණය දීල පොලිස් ආරක්ශාව තියෙන නිසා හිනාවෙලා ඉන්නවා.
    ඊටත් වඩා බලවත් අය තීරණ අරන් ඔය තීරණ දෙන අයව ගෙදර යවපු, නැත්තං ජීවිත හානි කරපු, ගූ ගහපු ඒවත් ඉතාම සුලු වශයෙන් හරි තියෙනවා. 🤔
    බලය වුනත් අවස්තාව අනුව සාපේක්ශයි. ඉතින් බයවෙලා හරියන්නේ නෑ.

    මැරෙන දවසට මොනවා මතක් වෙනවද දන්නේ නෑ...