මෙයා ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ චරිතයක්.
හමුවෙන්න යද්දී හිත නිදහසේ ගියාට හමු වෙලා කතා කරද්දී වචන කරන්න තේරෙන්නේ නැති බයක් දැනෙන්න ගත්තා හිතට.
දැනුත් මේ ගෙදර ඇවිල්ලා කල්පනා කළේ ඒ ගැන.
සමහර මිනිස්සු මාරයි.
එයාලට පුළුවන් මිනිස්සුන්ගේ ජීවිත ගැන තීරණ ගන්න.
අරගෙන මොකුත් නොවුන විදියට හිනා වෙලා ඉන්න.
මේක නිකම් කිව්වේ.
වෙන කියන කෙනෙක් නැති නිසා.