අද පත්තරේ දැක්කද...

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද කියල විශේෂයක් නෑ හැමදාම පත්තරේ බැලුවම ලේ රත්වෙනව නෙ. උඹ අදද ඉස්සෙල්ලම පත්තරයක් බැලුවේ. :P
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    මොකක් දැකලද රත් උනේ? ඔකේ news ගොඩක් තියනවනෙ :nerd:

    උඹට එක නිව්ස් එකකට වත් ලේ රත් උනේ නැද්ද... කමක් නැහැ මචන්
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    අද කියල විශේෂයක් නෑ හැමදාම පත්තරේ බැලුවම ලේ රත්වෙනව නෙ. උඹ අදද ඉස්සෙල්ලම පත්තරයක් බැලුවේ. :P

    නැහැ බන් ඉරිද නිසා උදෙන්ම බැලුවා එ්කයි
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    80 ගණන් වල ඉදලා පත්තරවල ගියේ ලේ රත්වෙන නිවුස් තමයි..
    අද උදේ පාන්දර මූට පත්තරයක් හම්බෙලා වෙලා තියෙන හදියක් බලහල්ලකො..
     
    Nov 27, 2009
    2,139
    107
    0
    80 ගණන් වල ඉදලා පත්තරවල ගියේ ලේ රත්වෙන නිවුස් තමයි..
    අද උදේ පාන්දර මූට පත්තරයක් හම්බෙලා වෙලා තියෙන හදියක් බලහල්ලකො..

    sirawata. ada thamai paththarayak dakala thiyenne :D
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    පත්තරත් වැරදි දේවල්ම තමා මුල් පිටුවට දාන්නේ විකුණගන්න.හොඳ දේවල් එක්කෝ දාන්නෙම නෑ ..දැම්මත් ඇතුළේ පිටුවක තමා.මිනිහෙක් පත්තරේ අතට ගත්තම ලේ කෝප වෙලා තමා දවස පටන් ගන්නේ.
    (විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් නම් :පී)
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    පත්තරත් වැරදි දේවල්ම තමා මුල් පිටුවට දාන්නේ විකුණගන්න.හොඳ දේවල් එක්කෝ දාන්නෙම නෑ ..දැම්මත් ඇතුළේ පිටුවක තමා.මිනිහෙක් පත්තරේ අතට ගත්තම ලේ කෝප වෙලා තමා දවස පටන් ගන්නේ.
    (විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් නම් :පී)

    ඒකෙත් හැටි නේ බං..
    එතනින්ම අපේ කර්මයත් උපදිනව. ඒවට ආස කරන නිසා
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ලංකාවට ෆෙඩරල් එක්‌සත් ජාතීහු නිර්දේශ කරති

    ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදයට ස්‌ථිර විසඳුමක්‌ ලෙස බලය විමධ්‍යගත කරන පෙඩරල් විසඳුමක්‌ ලබාදිය යුතු යයි සුළු ජන කොටස්‌ පිළිබඳ කටයුතු කරන එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත රීටා අයිසැක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුවට නිර්දේශ කර ඇත.

    ශ්‍රී ලංකාව කැබලිවන අයුරින් එක්‌සත් ජාතීන්ගේ නියෝජිතවරියක්‌ මානව හිමිකම් සමුළුව වෙත පෙඩරල් විසඳුමක්‌ දීමේ යෝජනාවක්‌ ඉදිරිපත් කළ මුල් වතාව මෙයයි.

    පසුගිය වසරේ ඔක්‌තෝබර් 10 සිට 20 දක්‌වා උතුරේ සංචාරය කළ රීටා අයිසැක්‌ මෙම බරපතළ නිර්දේශය දැන් පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට යොමුකර ඇත.

    මේ ගැන මාර්තු 22 දා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් සිය නිගමනය ප්‍රකාශයට පත්කරයි.

    මේ හැර ඇය ශ්‍රී ලංකා රජය ඉටුකළ යුතු ඉල්ලීම් යෑයි දක්‌වමින් නිර්දේශ 24 ක්‌ද මානව හිමිකම් සමුළුවට යොමුකර ඇත. මෙයට අමතරව උඩරට වතුකරයේ සියලු පවුල්වලට පර්චස්‌ හත බැගින් ලබාදිය යුතු බවද ඇය නිර්දේශ කර ඇත.

    එසේම උතුරේ ක්‍රියාත්මක වන තේසවලාමෙයි නීතිය එලෙසම පවත්වාගෙන යා යුතු බවද රීටා අයිසැක්‌ සඳහන් කර සිටී.

    Divaina

    මේ නිව්ස් එක දැකලා උඹලාගේ ලේ රත් උනේ නැද්ද..ආණ්ඩුවෙන් සිංහල මිනිහා වෙනුවෙන් දෙයක් වෙන්නේ නැති එකේ අපේ දරුවොන්ට ඉන්න හිටින්න තැනක් නැති වේගෙන යන්නේ.. පර කොටි උන්ට පර කොටි කියලා වැඩක් නෑ උන් උන්ගේ ජාතිය වෙනුවෙන් හැම දෙයක්ම කරනවා එකට එකමුතු වෙලා. අපේ ගොන් හරක් පිල් බෙදිලා මරා ගන්නවා. ඒකෙන් වාසි උන්ට. කරන්න දෙයක් නෑ මචන්ලා අපේ මිනිස්සු පිල් බෙදිලා මරා ගන්නකොට උන් උන්ගේ වැඩ කරගෙන ඉවර වෙයි. ජාතියට ආගමට ආදරය කරන නායකයෙක් දේශපාලන පක්ශයක් ආයේ මේ රටේ පහල වෙන්නේ නැති වෙයි මචන්ලා.. හිත හදා ගනිල්ලා.. උඹලගේ අනාගත පරපුර ගැන දැන් හිතලා වැඩක් නෑ
     
    :no::no::no: