අද පනින අය මෙන්න

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    Laugh-154088490161_xlarge.jpeg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අද අනිවාර්යෙන්ම විශාල පිල් මාරුවක් වෙනවා.රාජපක්ෂ ආන්ඩුව අද දිය වෙනවා.
     
    iiko

    Member
    Jan 5, 2015
    22
    1
    0
    ada habai kawuruhari loku porak paninawa.nandimithra ekanayake kiwwane apu dawase parliament eke 3 weniya kiyala.kawuda 3 weniya dinesh gunawardena da?
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    අද අනිවාර්යෙන්ම විශාල පිල් මාරුවක් වෙනවා.රාජපක්ෂ ආන්ඩුව අද දිය වෙනවා.
    Meeta kalin enna okunta kondak nadda bun?? oita wadiya hodai 8n passema aawa nam.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    පන්ඩු බන්ඩරනයක,අතාවුද සෙනෙවිරතන. මේ දෙන්න සමහවිට පනියි. අනිත් අයනම් හිතන්න අමාරුයි.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    තව ටිකකින් බ්‍රේකිං නිවුස් එකක් යයි, බලපල්ලා
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    පනින අය පැනල ඉවරයි. පනිනව කියන්නෙ මීඩියා වලට ඇවිල්ල පොර ටෝක් එකක් දාන එක නෙවි මචන්. ඔවුන්ගේ අනුගාමිකයින් හට ඇත්ත පැහදිලි කර දීම පමනයි. මේ ලිස්ට් එකේ ඉන්න හැම දෙනාම ලගින් ඇසුරු කරන අය දන්නව කවදා ද මේ අය හරියටම පැන්නෙ කියල. :D

    නමුත්... දැන් රාත්‍රිය උදාවී ඇති බව පමනක් මතක තියා ගන්න.:rolleyes::rolleyes::rolleyes:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    bump