අද අනිවාර්යෙන්ම විශාල පිල් මාරුවක් වෙනවා.රාජපක්ෂ ආන්ඩුව අද දිය වෙනවා.





අද අනිවාර්යෙන්ම විශාල පිල් මාරුවක් වෙනවා.රාජපක්ෂ ආන්ඩුව අද දිය වෙනවා.
Meeta kalin enna okunta kondak nadda bun?? oita wadiya hodai 8n passema aawa nam.අද අනිවාර්යෙන්ම විශාල පිල් මාරුවක් වෙනවා.රාජපක්ෂ ආන්ඩුව අද දිය වෙනවා.




පනින අය පැනල ඉවරයි. පනිනව කියන්නෙ මීඩියා වලට ඇවිල්ල පොර ටෝක් එකක් දාන එක නෙවි මචන්. ඔවුන්ගේ අනුගාමිකයින් හට ඇත්ත පැහදිලි කර දීම පමනයි. මේ ලිස්ට් එකේ ඉන්න හැම දෙනාම ලගින් ඇසුරු කරන අය දන්නව කවදා ද මේ අය හරියටම පැන්නෙ කියල.
නමුත්... දැන් රාත්රිය උදාවී ඇති බව පමනක් මතක තියා ගන්න.