අද පනින අය මෙන්න

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,729
    23,404
    113
    oka balanna bahane ban stuck wenawane ambaneta.sirasa ustream eka nan wada meka wada naha:confused:

    වැඩනෙ බන් හොදට. 240 P වලට දාලා බලපන්. මේක කොලිටි වැඩියි. උබේ ඉනටර්නෙට් ස්ලෝද?
     

    iiko

    Member
    Jan 5, 2015
    22
    1
    0
    වැඩනෙ බන් හොදට. 240 P වලට දාලා බලපන්. මේක කොලිටි වැඩියි. උබේ ඉනටර්නෙට් ස්ලෝද?

    dan wada 240 damma:Dmama e option eka dakke naha kalin
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මම පෙරදී ලීවේ මේකම තමා,,මේ රට පුදුම වාසනාවන්ත රටක්,,දැන් කරපු කුමංත්‍රන එකින්,එක හෙලි වෙනවා අන්තිම දවස වෙනකොට සිරාටත් බඩ කපාගන්න තමයි වෙන්නේ විස්කි මිසී මරු සිරා කවුරු වෙනුවෙන්ද මේ මහන්සි වෙන්නේ,,ඒ කොටි වෙනුවෙන් මයි 70.jpg
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    e kiyanne ada mukut wenne nadda?:eek:
    දැනට නෑ. අදත් වෙනදා වගේම නෝමල් ඩේ එකක්. ඔක්කොම ලොකු පොරවල් තමන්ගෙ මාස් කැම්පේන්වල. පොඩි වෙනසකට තියෙන්නෙ ආණ්ඩුවේ මැති ඇමතිවරු 50ක් පමණ උදාසීනව හා ඇල් මැරුණු ලෙස කල් ගෙවීමයි.
    අනිද්දා විල් බී හොට්!