දැනට මුකුත් නෑ මචන්. උබල වැඩ කරපල්ල. ගෙදර ගිහිල්ල හොද ඩිනර් එකක් අරගෙන එල කිරියට වරෙන්. පොඩි දෙයක් හිතේ තියාගනින්. මරාගෙ ආණ්ඩුවේ 50 විතර ඉන්නෙ අමුතුම විදියකට, නෝ කථා & නෝ සිනා මූඩ් එකෙන්. අනික තාම රෑ වුනා විතරයි නෙ.ko ban okkoma wada karana ewa nawththala balan innawa ko nane
kawruth ehata mehata giye

අද මොකට පනින්නද.....?? උන්ට අද පනින්න ඕනා නෑ කියපන්...... මෙච්චර දවසක් පොල් ගෑවද පනින්නේ නැතුව.... දැන් මොකටද.....??![]()
එහෙම කියන්ඩ එපා බන් දිනන්නෙ කව්ද කියල හරියටම දැනගෙනනෙ පනින්ඩ ඕනෙ, නැත්තන් අනාතයි නෙ...







පන්ඩු බන්ඩරනයක,සුදර්ශි ඉන්දික, වෙල්ගම,මහින්ද සමරසිංහ,විදුර, රෙජිනෝල්ඩ්,සියභලපිටිය,ඩිලාන් පෙරේරා,සුසිල් ප්‍රේමජයන්ත්,ජනක බන්ඩාර,අතාවුද සෙනෙවිරතන,මහින්ද අමරවීර ජීවන්
දැනට නෑ. අදත් වෙනදා වගේම නෝමල් ඩේ එකක්. ඔක්කොම ලොකු පොරවල් තමන්ගෙ මාස් කැම්පේන්වල. පොඩි වෙනසකට තියෙන්නෙ ආණ්ඩුවේ මැති ඇමතිවරු 50ක් පමණ උදාසීනව හා ඇල් මැරුණු ලෙස කල් ගෙවීමයි.
අනිද්දා විල් බී හොට්!

අද කවුරුවත් පනින් නෑ බන්.... පොඩ්ඩක් එළි වෙනකම් හිටපල්ල.adawat pani da?