අද පනින අය මෙන්න

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    70.jpg
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ko ban okkoma wada karana ewa nawththala balan innawa ko nane :(
    kawruth ehata mehata giye
    දැනට මුකුත් නෑ මචන්. උබල වැඩ කරපල්ල. ගෙදර ගිහිල්ල හොද ඩිනර් එකක් අරගෙන එල කිරියට වරෙන්. පොඩි දෙයක් හිතේ තියාගනින්. මරාගෙ ආණ්ඩුවේ 50 විතර ඉන්නෙ අමුතුම විදියකට, නෝ කථා & නෝ සිනා මූඩ් එකෙන්. අනික තාම රෑ වුනා විතරයි නෙ.:P
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    meda colombin tamai my3 ge prachare iwara wenne. ela ela. mama kamatima seat 1. UNP 1 udinma dinana nisa
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අද මොකට පනින්නද.....?? උන්ට අද පනින්න ඕනා නෑ කියපන්...... මෙච්චර දවසක් පොල් ගෑවද පනින්නේ නැතුව.... දැන් මොකටද.....?? :angry:

    එහෙම කියන්ඩ එපා බන් දිනන්නෙ කව්ද කියල හරියටම දැනගෙනනෙ පනින්ඩ ඕනෙ, නැත්තන් අනාතයි නෙ...
     

    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    පන්ඩු බන්ඩරනයක,සුදර්ශි ඉන්දික, වෙල්ගම,මහින්ද සමරසිංහ,විදුර, රෙජිනෝල්ඩ්,සියභලපිටිය,ඩිලාන් පෙරේරා,සුසිල් ප්‍රේමජයන්ත්,ජනක බන්ඩාර,අතාවුද සෙනෙවිරතන,මහින්ද අමරවීර ජීවන්

    Kauda mee joker
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    දැනට නෑ. අදත් වෙනදා වගේම නෝමල් ඩේ එකක්. ඔක්කොම ලොකු පොරවල් තමන්ගෙ මාස් කැම්පේන්වල. පොඩි වෙනසකට තියෙන්නෙ ආණ්ඩුවේ මැති ඇමතිවරු 50ක් පමණ උදාසීනව හා ඇල් මැරුණු ලෙස කල් ගෙවීමයි.
    අනිද්දා විල් බී හොට්!

    aye pannoth minissu tharahatama marata denawa.... :lol:
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    කො ගල් ලබ්බො පනින උන්? අද මොරටුවේ නම් ෆෑල්ශ් බෑක් ඈවිත්.සජිත්,රනිල්,සිරිසෙන,රාජිත,ජෙනරාල්,සුජිව තව කට්ටිය එනවා!ජිවන් කුමාරතුOග එන්න ඉඩ තියෙනවා MY3 ගේ පෑත්තට !
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    ආයෙ එකෙක්වත් පනින්නෑ දැන් තියෙන තත්වෙ හැටියට මහින්දයා දිනයි වගේ මොනාකරන්නද