අද පළිගන්නවමයි

GayanSV

Member
Aug 16, 2011
2,632
210
0
ගෙදර
අද තියන ටී20 මැච් එක අපි දිනනවාමයි(ශ්‍රී ලoකාව )..
අම්මපා අද එක පැරදුනොත්නම් මම අයේ කවදාවත් එළකිරි එකේනම් ලොග් වෙන්නේ නෑ.....

:yes::yes::yes::love::love::love::love::rolleyes::rolleyes::rolleyes::rolleyes:;);););):angry::angry::angry:

bye machan :(:(
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    pakko cha eka wenama deyak eth unta unge fun eka ganna dila paduwe hitahan.:angry:

    යකෝ උන්ගේ ගේ ෆන් එක උන් ගන්නේ නැත්නම් අපි ගන්නද යකෝ... උන්ගේ දෙයක් උන් කරගත්තු දෙන් .. උබ කලබල නොවී හිටපිය

    Menna Meyata Godak Ridila Pako Bara Dala Deela

    අද පළිගන්නවමයි 11-26-2011 04:21 AM KREEDAWE WENASA THERUM GANNA SAHO
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මචන් දිල්හාර වගේ එකෙක් විස්සයි විස්ස වලට දාලා මොනාද බන් උගෙන් බලාපොරොත්තු වෙන්නේ.නිලකුණු පන්දු ඔවර් 4 ක් දාන එක ද ?? මොකද එයාට බෝල අල්ලන්නයි බැට් කරන්නයි දෙකම බෑනේ..නොදකින් අපේ තේරීම කමිටුව..:rofl::rofl:
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන් දිල්හාර වගේ එකෙක් විස්සයි විස්ස වලට දාලා මොනාද බන් උගෙන් බලාපොරොත්තු වෙන්නේ.නිලකුණු පන්දු ඔවර් 4 ක් දාන එක ද ?? මොකද එයාට බෝල අල්ලන්නයි බැට් කරන්නයි දෙකම බෑනේ..නොදකින් අපේ තේරීම කමිටුව..:rofl::rofl:
    ඔකුන්ට තලන්න ඕන බූවල්ලෙන්:angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    reputation_neg.gif
    අද පළිගන්නවමයි 11-26-2011 04:04 PM 00
    reputation_neg.gif
    අද පළිගන්නවමයි 11-26-2011 04:21 AM KREEDAWE WENASA THERUM GANNA SAHO

    kata hari henata ridila
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචන් දිල්හාර වගේ එකෙක් විස්සයි විස්ස වලට දාලා මොනාද බන් උගෙන් බලාපොරොත්තු වෙන්නේ.නිලකුණු පන්දු ඔවර් 4 ක් දාන එක ද ?? මොකද එයාට බෝල අල්ලන්නයි බැට් කරන්නයි දෙකම බෑනේ..නොදකින් අපේ තේරීම කමිටුව..:rofl::rofl:

    එහෙනම් ඉතින් මාචර සිල්වයි,උපුල් තරංගයි දැම්මෙත් මොන කෙහෙම්මලකටද බන්....:confused:
    අපරාදෙ කුසල් ජනිත් පෙරේරාට චාන්ස් එකක් දෙන්න තිබුන