අද තියන ටී20 මැච් එක අපි දිනනවාමයි(ශ්රී ලoකාව )..
අම්මපා අද එක පැරදුනොත්නම් මම අයේ කවදාවත් එළකිරි එකේනම් ලොග් වෙන්නේ නෑ.....
bye machan


අද තියන ටී20 මැච් එක අපි දිනනවාමයි(ශ්රී ලoකාව )..
අම්මපා අද එක පැරදුනොත්නම් මම අයේ කවදාවත් එළකිරි එකේනම් ලොග් වෙන්නේ නෑ.....


pakko cha eka wenama deyak eth unta unge fun eka ganna dila paduwe hitahan.![]()
යකෝ උන්ගේ ගේ ෆන් එක උන් ගන්නේ නැත්නම් අපි ගන්නද යකෝ... උන්ගේ දෙයක් උන් කරගත්තු දෙන් .. උබ කලබල නොවී හිටපිය


ඔකුන්ට තලන්න ඕන බූවල්ලෙන්මචන් දිල්හාර වගේ එකෙක් විස්සයි විස්ස වලට දාලා මොනාද බන් උගෙන් බලාපොරොත්තු වෙන්නේ.නිලකුණු පන්දු ඔවර් 4 ක් දාන එක ද ?? මොකද එයාට බෝල අල්ලන්නයි බැට් කරන්නයි දෙකම බෑනේ..නොදකින් අපේ තේරීම කමිටුව..![]()


අද පළිගන්නවමයි 11-26-2011 04:04 PM 00![]()
අද පළිගන්නවමයි 11-26-2011 04:21 AM KREEDAWE WENASA THERUM GANNA SAHO![]()
මචන් දිල්හාර වගේ එකෙක් විස්සයි විස්ස වලට දාලා මොනාද බන් උගෙන් බලාපොරොත්තු වෙන්නේ.නිලකුණු පන්දු ඔවර් 4 ක් දාන එක ද ?? මොකද එයාට බෝල අල්ලන්නයි බැට් කරන්නයි දෙකම බෑනේ..නොදකින් අපේ තේරීම කමිටුව..![]()
