අද පාකිස්තානු කොඩිය

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    අද පාකිස්තානු කොඩිය

    සහෝදරවරුනි අද උදේ මම දැක්ක රෝහල් චතුරස්‍රය අසල පල්ලිය අසල මාර්ගය දිගටම පාකිස්තානු කොඩිය දාල තියනව,

    20161205_092955.jpg

    මෙ මම ගත්තු ෆොටො එකක්,

    ඒත් "ජාතික කොඩිය භාවිතය රීති සංග්‍රහය" අනුව එහෙම දාන්න බෑ නේද,මොකද ඒ අතරෙ සිංහ කොඩිය තිබුනෙ නෑ, පුලුවන් කෙනෙක් ඉන්නවනන් ඒ රීති සංග්‍රහයෙ PDF ලින්ක් එක දානවද...
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ක්‍රිස්තියානි පල්ලිවලත් මන්ගල්ලේ කාලෙට කොඩි දාන්නේ, නීතියනම් දන්නේ නෑ...
    දන්න කෙනේක් දාන්න..,

    නීතියේ දන්න ටික,
    ජතික කොඩිය සමග සමාන උසින් වෙන කොඩි තියන්න නෑ.
    අඩ කුබු කරනවිට උපරිම උසට ගෙන, නෑවත පහලට දමයී
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දාන්න පුලුවන් වෙනත් ඔනේම රටක ඡාතික කොඩියක් ලංකාවේ කොඩියට සමාන මට්ටමක ගෞරවයක් දෙන්න ඔනේ ලංකාවේ ව්‍යස්ථාවට අනුව .ඒ කියන්නේ ලංකාවෙ කොඩියයි වෙන රටක ඡාතික කොඩියයි ඔසවනවනම් එකම මට්ටමක තියන්න ඔනේ‍.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ubata sure da oka pakistan flag eka kiyala?
    nattam uba muslim wena flag ekak da danne naha e wage
    ara church wala danne vatican wage flag ekak
    ehema ekak nam puluwan athi
    flags.gif
     
    • Like
    Reactions: Alu kurulla

    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    ow ithin untath ona thanaka koti kodiya daganna puluwan.
    habai sinha kodiya dammoth aniwaryen policiyen awith galawagena yanne nadda balapan :baffled:
    meka sihalunma sinhalunta arina kalayak bolaw :rolleyes:

    kiyala wadak na ban. heta aniddata prabhakarange kodiyath ohoma thiyei colombo wala
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    12-05-2016 01:42 PM tho wimalage ekekd gammanpila ge eked ballo methana jathiwade awussanne nethuwa hitapan.kodiyakata moko ochchara kegahanne.

    අනේ සමාවෙන්න මහත්තයො , ලොකු වැරැද්දක් නේද මම කොලේ.....:growl::growl:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Ai ban Uba oka Nikan Horen wage Gatte? Uba Pakistan da inne? Kollek Wage Baya Nathuwa Ganinko Photo eka Hariyata.. Meka Lankawa
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ow ithin untath ona thanaka koti kodiya daganna puluwan.
    habai sinha kodiya dammoth aniwaryen policiyen awith galawagena yanne nadda balapan :baffled:
    meka sihalunma sinhalunta arina kalayak bolaw :rolleyes:

    ekata thama bn sahajeewanaya kiyanne. :dull: