අද පාකිස්තානු කොඩිය
සහෝදරවරුනි අද උදේ මම දැක්ක රෝහල් චතුරස්රය අසල පල්ලිය අසල මාර්ගය දිගටම පාකිස්තානු කොඩිය දාල තියනව,

මෙ මම ගත්තු ෆොටො එකක්,
ඒත් "ජාතික කොඩිය භාවිතය රීති සංග්රහය" අනුව එහෙම දාන්න බෑ නේද,මොකද ඒ අතරෙ සිංහ කොඩිය තිබුනෙ නෑ, පුලුවන් කෙනෙක් ඉන්නවනන් ඒ රීති සංග්රහයෙ PDF ලින්ක් එක දානවද...

Last edited:

jathiwadi katha epa bn.meka demaluntath aithiyi