සමහර මිනිස්සු ඉන්නවා තමුන්ගේ වැඩේ කරගන්න දහ අතේ කොල් දි දි උදව් ඉල්ලනවා ඔය අස්සෙ හිත හොඳ මනුස්සයෙක් හිටියොත් එ මනුස්සයට උදව්වක් කරන්න මහන්සි වෙනවා,මහන්සි වෙලා එ ගැන දවස් දෙක තුනකින් කියපුවාම නැ දැන් කවුරුත් අවශ්‍ය වෙන්නෙ නැ කරගන්න පුලුවන් කෙනෙක් හම්බවුනා කියලා ෆොන් එක තියනවා...
අන්න එ වගේ වැඩක් මම දන්න කෙනෙකුට වෙලා තිබුනා,කොළඔ ඉඳන් ගොඩක් දුරින් තියන එක්තරා රජයේ ආයතනයකට කෙල්ලෙක් යම් කිසි කාලයකට යනවා,ඔය ආයතනයට යන්න කලින් එ අවට අඳුරන කවුරුන් හරි ඉන්නවද කියලා එ කෙල්ල මම දන්න කෙනාගෙන් අහලා තියනවා,මම දන්න කෙනා රට පෙරලලා හරිම අමාරුවෙන් එ කිට්‍ටුව හිටපු කෙනෙක් හොයාගන,ඉට පස්සෙ එ කාන්තාවටත් කියලා තියනවා දුරකථන ඇමතුමක් කොයි වෙලාවක හරි දෙයි එ ළමයා පොඩ්ඩක් හොදිසියෙන් ඉන්න කියලා,පස්සෙ අර කෙල්ලට කොල් කරලා මේ විස්තරය කිව්වට පස්සෙ එ කෙල්ල කියලා දැන් නම් කවුරුත් වැඩක් නැ මට යාළුවෝ ටිකක් හම්බවුනා කියලා..ෆොන් එක තියලා...................
ඔය මම කියන පුද්ගලයා කොල්ලෝ කෙල්ලෝ කියලා නැ කාටත් ඔහොම උදව් කරන කෙනෙක්,නමුත් ගොඩක් මෙහෙම තමයි සිද්ධ වෙලා තියෙන්නෙ...
ඉතින් මිනිහෙක්ට උදව්වක් කරන්න හිතෙනවාද මෙහෙම උනාම.....????

Ekane mata penta bari un...