අද පාඩම පඩත්තල ගතිය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    සමහර මිනිස්සු ඉන්නවා තමුන්ගේ වැඩේ කරගන්න දහ අතේ කොල් දි දි උදව් ඉල්ලනවා ඔය අස්සෙ හිත හොඳ මනුස්සයෙක් හිටියොත් එ මනුස්සයට උදව්වක් කරන්න මහන්සි වෙනවා,මහන්සි වෙලා එ ගැන දවස් දෙක තුනකින් කියපුවාම නැ දැන් කවුරුත් අවශ්‍ය වෙන්නෙ නැ කරගන්න පුලුවන් කෙනෙක් හම්බවුනා කියලා ෆොන් එක තියනවා...

    අන්න එ වගේ වැඩක් මම දන්න කෙනෙකුට වෙලා තිබුනා,කොළඔ ඉඳන් ගොඩක් දුරින් තියන එක්තරා රජයේ ආයතනයකට කෙල්ලෙක් යම් කිසි කාලයකට යනවා,ඔය ආයතනයට යන්න කලින් එ අවට අඳුරන කවුරුන් හරි ඉන්නවද කියලා එ කෙල්ල මම දන්න කෙනාගෙන් අහලා තියනවා,මම දන්න කෙනා රට පෙරලලා හරිම අමාරුවෙන් එ කිට්‍ටුව හිටපු කෙනෙක් හොයාගන,ඉට පස්සෙ එ කාන්තාවටත් කියලා තියනවා දුරකථන ඇමතුමක් කොයි වෙලාවක හරි දෙයි එ ළමයා පොඩ්ඩක් හොදිසියෙන් ඉන්න කියලා,පස්සෙ අර කෙල්ලට කොල් කරලා මේ විස්තරය කිව්වට පස්සෙ එ කෙල්ල කියලා දැන් නම් කවුරුත් වැඩක් නැ මට යාළුවෝ ටිකක් හම්බවුනා කියලා..ෆොන් එක තියලා...................

    ඔය මම කියන පුද්ගලයා කොල්ලෝ කෙල්ලෝ කියලා නැ කාටත් ඔහොම උදව් කරන කෙනෙක්,නමුත් ගොඩක් මෙහෙම තමයි සිද්ධ වෙලා තියෙන්නෙ...

    ඉතින් මිනිහෙක්ට උදව්වක් කරන්න හිතෙනවාද මෙහෙම උනාම.....????
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,751
    12,777
    113
    ඕක නිතරම වෙනවා,
    මම නම් කතා කරල උදව් ඉල්ලන මනුස්සය්ගෙ හැටියට තමයි උදව්වට කොච්චර කැපවෙනවා ද කියලා තීරණය කරන්නේ,

    උදව්ව අවශය මනුස්සය කෙලිම්ම කතා කලොත් උදව් කරන සම්භාවිතාවය වැඩියි.

    අහවලාගෙ අහවලාගේ අහවලා කිව්වොත් ඉතින් බලන්නම් කියලා තමා කියන්නේ....
    ....😐
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    අපි හොඳ උනාම ඔහොම වෙනවා මචං.අපි හොඳ උනා කියලා අපිට හොඳක් වෙන්නේ නෑ.අපේ හොඳෙන් හොඳක් වෙන්නේ අනිත් උන්ට.අපිට ගොඩක් වෙන්නේ අවාසි,හිත් රිදවීම්,කලකිරීම් තමයි.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,098
    10,462
    113
    ඕක නිතරම වෙනවා,
    මම නම් කතා කරල උදව් ඉල්ලන මනුස්සය්ගෙ හැටියට තමයි උදව්වට කොච්චර කැපවෙනවා ද කියලා තීරණය කරන්නේ,

    උදව්ව අවශය මනුස්සය කෙලිම්ම කතා කලොත් උදව් කරන සම්භාවිතාවය වැඩියි.

    අහවලාගෙ අහවලාගේ අහවලා කිව්වොත් ඉතින් බලන්නම් කියලා තමා කියන්නේ....
    ....😐

    මමනම් උදව් කරන්නෙ කරල වැඩක් තියෙයිද හිතෙන අයට විතරයි.
    ලඟදි එකෙක් ආව ටැබ් එකක් ගෙනත් උගෙ අම්ම උගෙ දුවට, ඒක අන්ලොක් කරල දෙන්නලු කෙල්ලට zoom යන්න. ඉගෙන ගන්නනෙ කියල මගෙ කාලෙ කාගෙන වැඩේ කරල දුන්න. මම සල්ලි ගන්නෙත් නෑ. සල්ලි නැති නිසා වෙන්ඩ ඇති හිතුන මාව හොයාගෙන ආවෙ හදිස්සියට.
    දැන් තමයි ආතල්ම, මේන් මූ කියනව අරකත් හදල දෙන්ඩ, මේකත් හදල දෙන්න කියල. මමත් කමක් නෑ කියල වැඩේ ගොඩ දැම්ම. දැන් හරි කියල ටැබ් එක පොරට දුන්නම මේන් මේක කියපි මං අර ටවුමට අරන් ගියා ඊයෙ, 2000 ක් ඉල්ලුවා, එච්චර දෙයක් නෑ නේද කියල. 🥲
    මට ඒක කරන විදිය ඉගෙන ගන්න කොච්චර කාලයක් වැය කරාද ඌ හුයන්නා දන්නෙ නෑ. ආයෙ ඌ වෙන වැඩකට ආවම මම සල්ලි ඉල්ලුවා. දැන් කතා නෑ වැඩිය.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    සමහර මිනිස්සු ඉන්නවා තමුන්ගේ වැඩේ කරගන්න දහ අතේ කොල් දි දි උදව් ඉල්ලනවා ඔය අස්සෙ හිත හොඳ මනුස්සයෙක් හිටියොත් එ මනුස්සයට උදව්වක් කරන්න මහන්සි වෙනවා,මහන්සි වෙලා එ ගැන දවස් දෙක තුනකින් කියපුවාම නැ දැන් කවුරුත් අවශ්‍ය වෙන්නෙ නැ කරගන්න පුලුවන් කෙනෙක් හම්බවුනා කියලා ෆොන් එක තියනවා...

    අන්න එ වගේ වැඩක් මම දන්න කෙනෙකුට වෙලා තිබුනා,කොළඔ ඉඳන් ගොඩක් දුරින් තියන එක්තරා රජයේ ආයතනයකට කෙල්ලෙක් යම් කිසි කාලයකට යනවා,ඔය ආයතනයට යන්න කලින් එ අවට අඳුරන කවුරුන් හරි ඉන්නවද කියලා එ කෙල්ල මම දන්න කෙනාගෙන් අහලා තියනවා,මම දන්න කෙනා රට පෙරලලා හරිම අමාරුවෙන් එ කිට්‍ටුව හිටපු කෙනෙක් හොයාගන,ඉට පස්සෙ එ කාන්තාවටත් කියලා තියනවා දුරකථන ඇමතුමක් කොයි වෙලාවක හරි දෙයි එ ළමයා පොඩ්ඩක් හොදිසියෙන් ඉන්න කියලා,පස්සෙ අර කෙල්ලට කොල් කරලා මේ විස්තරය කිව්වට පස්සෙ එ කෙල්ල කියලා දැන් නම් කවුරුත් වැඩක් නැ මට යාළුවෝ ටිකක් හම්බවුනා කියලා..ෆොන් එක තියලා...................

    ඔය මම කියන පුද්ගලයා කොල්ලෝ කෙල්ලෝ කියලා නැ කාටත් ඔහොම උදව් කරන කෙනෙක්,නමුත් ගොඩක් මෙහෙම තමයි සිද්ධ වෙලා තියෙන්නෙ...

    ඉතින් මිනිහෙක්ට උදව්වක් කරන්න හිතෙනවාද මෙහෙම උනාම.....????
    ආ මචන් ඕක සාමන්‍ය දෙයක්... කෙල්ලො ආශ්‍රය කරනවනම් ඕක සෑහෙන්න සාමානය දෙයක්..ඕක උන්ගෙ ජරා ගතියක්
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,437
    681
    113
    සමහර මිනිස්සු ඉන්නවා තමුන්ගේ වැඩේ කරගන්න දහ අතේ කොල් දි දි උදව් ඉල්ලනවා ඔය අස්සෙ හිත හොඳ මනුස්සයෙක් හිටියොත් එ මනුස්සයට උදව්වක් කරන්න මහන්සි වෙනවා,මහන්සි වෙලා එ ගැන දවස් දෙක තුනකින් කියපුවාම නැ දැන් කවුරුත් අවශ්‍ය වෙන්නෙ නැ කරගන්න පුලුවන් කෙනෙක් හම්බවුනා කියලා ෆොන් එක තියනවා...

    අන්න එ වගේ වැඩක් මම දන්න කෙනෙකුට වෙලා තිබුනා,කොළඔ ඉඳන් ගොඩක් දුරින් තියන එක්තරා රජයේ ආයතනයකට කෙල්ලෙක් යම් කිසි කාලයකට යනවා,ඔය ආයතනයට යන්න කලින් එ අවට අඳුරන කවුරුන් හරි ඉන්නවද කියලා එ කෙල්ල මම දන්න කෙනාගෙන් අහලා තියනවා,මම දන්න කෙනා රට පෙරලලා හරිම අමාරුවෙන් එ කිට්‍ටුව හිටපු කෙනෙක් හොයාගන,ඉට පස්සෙ එ කාන්තාවටත් කියලා තියනවා දුරකථන ඇමතුමක් කොයි වෙලාවක හරි දෙයි එ ළමයා පොඩ්ඩක් හොදිසියෙන් ඉන්න කියලා,පස්සෙ අර කෙල්ලට කොල් කරලා මේ විස්තරය කිව්වට පස්සෙ එ කෙල්ල කියලා දැන් නම් කවුරුත් වැඩක් නැ මට යාළුවෝ ටිකක් හම්බවුනා කියලා..ෆොන් එක තියලා...................

    ඔය මම කියන පුද්ගලයා කොල්ලෝ කෙල්ලෝ කියලා නැ කාටත් ඔහොම උදව් කරන කෙනෙක්,නමුත් ගොඩක් මෙහෙම තමයි සිද්ධ වෙලා තියෙන්නෙ...

    ඉතින් මිනිහෙක්ට උදව්වක් කරන්න හිතෙනවාද මෙහෙම උනාම.....????
    දුප්පත් මනසින් ඉන්න දූපත් වාසීන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ මචන්.
     
    • Like
    Reactions: Solo Rider

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,428
    30,284
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ළඟදිත් ගූ වැඩක් වුනා. මොන උකට ලංකාවේ ඉපදුනාද කියල හිතෙනව එක වෙලාවකට.
    උදව්වක් ඕන කියල දැක්ක තැන උදව් කරන කැහිල්ල බොහොම අමාරුවෙන් නවත්තන් හිටියට තමුන්ගේ එකෙක් අමාරුවෙන් ඉන්නවා ආරන්චි වෙලා පරණ පුරුද්දට උදව් කරා.
    අන්තිමට "ආ ඒක සුලු උදව්වක්නේ" බවට පත්වෙලා.
    මැරෙන්න හිටිය මිනිහෙක් ගෙඩදැම්මේ. මැසේජ් එක ආවේ දින දෙක තුනෙන් මැරයි කියලා. හැබැයි ඒක යක්ඛ පුතුන්ට සුලු දෙයක් වෙලා🤣

    හිතාගත්තා ආයේ නං තමුන්ගේ එකාට වුනත් පණ ඇද්දත් මළාට පස්සේ දනට පිනට වුනත් ඉල්ලුවොත් විතරයි දෙන්නේ. ඒකත් අවමෙන්🤣🤣

    මගේ පරම්පරාවම දනට පිනට දීලා බැනුම් අහපු පාඩු විඳපු පරම්පරාවක්. ඒක මගෙන් නැවතුවා. මගේ ළමයි හදන්නේ සොම්බි වගේ. අනවශ්‍ය ප්‍රශ්ණ අඩුයි.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,377
    9,342
    113
    Dubai
    ඔහොම සිද්ධි මට අනන්තවත් වෙලා තියෙනවා බන්. විශේෂයෙන් මෙහේදී. මීට අව්රුදු 8කට විතර කලින් කෙල්ලෙක් ඩුබායි වලට ආවා. ඒ කෙල්ල මගේ යාළුවෙක්ගේ නෑදෑ වෙන නංගි කෙනක්. ඒකි ලංකාවේ බැඳලා අව්රුදු දෙකක වෙනවා එතකොට. දෙන්නාම ලංකාවේ රස්සා කරපු අය. මොකක් හරි සීන් එකක් නිසා රස්සාව නැති වෙලා දෙන්නගෙම. ඉස්සරවෙලාම විසිට් එකක් ගහගෙන මෙහේ ආවා කෙල්ල විතරක්. මෙහේ ආවාට පාස්පොර්ට් එකයි ඇඳුම් ටිකයි විතරයි ගෙනැත් තිබුනේ. අඩුම තරමේ CV එකක්වත් ඒකි ලඟ නෑ. මගේ යාළුවා කියපු නිසා ඇරත් ෆුල් අනාත වෙලා ආව නිසා මනුස්ස කමින් මම පට්ට ගේමක් දීලා ඒකිට ජොබක් සෙට් කරා. CV ගහල Apply කරලා A to Z වෙන්න ඕන හැම උදව්වක්ම කරා මනුස්ස කමින්. ජොබ් එකට ගියා ගියාමයි මේකි අඩුම තරමේ කොහොමද කියලාවත් මට මැසෙජ් එකක්වත් දැම්මේ නෑ. මාස කීපයක් යද්දී මටත් මේකිව අමතකම වෙලා ගියා. දවසක් Bur Dubai වලදී මේකී කොල්ලෙක් එක්කයි මම දන්න දෙතුන් දෙන්නෙක් එක්කයි ඇවිදගෙන ඉස්සරහට එනවා හම්බුනා. ඒ වෙනකොට ඒකිගේ මිනිහත් ඇවිල්ලා . මේ හු# මගෙත් එක්ක කතා කරේවත් නෑ බන්. මම ඔක්කොම ඉස්සරහා කිව්වා ඒකිට රෙදි ගැලවෙන්න. මාව මතකද? මනුස්සකමින් උදව් කරාම උදව් ඕන නෑ අඩුම තරමේ කතාවත් කරපන් කියලා. ඒකිගේ කොල්ලත් සීන් එක දන්නේ ඒ වෙලාවේ. ඌ මගේ ඉස්සරහාම ඒකිට බැන්න. ඊට පස්සේ මේකි කියපි මාව අඳුරගන්න බැරි උනා කියලා. ඔන්න ඔය වගේ සීන් නිසා මොකෙකුටවත් උදව් කරන්න හිතෙන්නේ නෑ බන්. විශේශයෙන් අපේ එව්න්ට
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,428
    30,284
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පන්සලට මගේ අත්තම්මගේ අක්කර ගානක ඉඩම වටෙන් යන්න පාරක් තියෙන නිසා මහ උන්නාන්සේ දවස ගානේ වැඩලා කං කෙඳිරි ගාලා උපාසක අම්මගෙන් ඉඩම මැද්දෙන් සුට්ට් අඩිපාරක් ඉල්ලගත්තා හදිස්සියට පාරට වඩින්න. යකෝ අන්තිමට ගමේ ඉන්න දායකයොයි, කුඩු කාරයොයි, හොරුයි ඔක්කොම ඒක බූදලේ කරගත්තා. අත්තම්මා මළාට පස්සේ පාරේ තිබුන ප්‍රශ්ණ හා ඉඩම දෙකඩ වෙන නිසා පාර වහල දැම්මම ගණයගෙන් පව්ලටම මරණ තර්ජන. ගමේ උන් ගේම ඉල්ලනවා. තාමත් නඩු යනවා. ඒක අස්සේ මහ ෆකයා වැට මායිමට ලංකරලා බෝ ගහක් පැළකරා අතු ඉති ආපු ගමන් ඒ ටිකම පන්සලට ගන්න.
    තාත්තා ගේම ඉල්ලන්න කැමති නෑ පන්සලක් නිසා. මම නං මට පුලුවන් උපරිමෙන් උන්නාන්සෙට ඇරියා මටත් පරලොවටත් එක්කම කරගෙන😑

    ඔන්න ඔහොමයි අල්පේච්ච ඝනයෝ හැසිරෙන්නේ. මිට්ටෝ ගැන කවර කතාද🤣

    ආයේ නොදකින නොහම්බෙන එකෙක්ට උදව් කරත් මළාට ළඟ ඉන්න උන්ට උදව් කරන්න යන්න එපා. පොලියත් එක්ක පරිප්පුව හම්බෙන්නේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,142
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔහොම සිද්ධි මට අනන්තවත් වෙලා තියෙනවා බන්. විශේෂයෙන් මෙහේදී. මීට අව්රුදු 8කට විතර කලින් කෙල්ලෙක් ඩුබායි වලට ආවා. ඒ කෙල්ල මගේ යාළුවෙක්ගේ නෑදෑ වෙන නංගි කෙනක්. ඒකි ලංකාවේ බැඳලා අව්රුදු දෙකක වෙනවා එතකොට. දෙන්නාම ලංකාවේ රස්සා කරපු අය. මොකක් හරි සීන් එකක් නිසා රස්සාව නැති වෙලා දෙන්නගෙම. ඉස්සරවෙලාම විසිට් එකක් ගහගෙන මෙහේ ආවා කෙල්ල විතරක්. මෙහේ ආවාට පාස්පොර්ට් එකයි ඇඳුම් ටිකයි විතරයි ගෙනැත් තිබුනේ. අඩුම තරමේ CV එකක්වත් ඒකි ලඟ නෑ. මගේ යාළුවා කියපු නිසා ඇරත් ෆුල් අනාත වෙලා ආව නිසා මනුස්ස කමින් මම පට්ට ගේමක් දීලා ඒකිට ජොබක් සෙට් කරා. CV ගහල Apply කරලා A to Z වෙන්න ඕන හැම උදව්වක්ම කරා මනුස්ස කමින්. ජොබ් එකට ගියා ගියාමයි මේකි අඩුම තරමේ කොහොමද කියලාවත් මට මැසෙජ් එකක්වත් දැම්මේ නෑ. මාස කීපයක් යද්දී මටත් මේකිව අමතකම වෙලා ගියා. දවසක් Bur Dubai වලදී මේකී කොල්ලෙක් එක්කයි මම දන්න දෙතුන් දෙන්නෙක් එක්කයි ඇවිදගෙන ඉස්සරහට එනවා හම්බුනා. ඒ වෙනකොට ඒකිගේ මිනිහත් ඇවිල්ලා . මේ හු# මගෙත් එක්ක කතා කරේවත් නෑ බන්. මම ඔක්කොම ඉස්සරහා කිව්වා ඒකිට රෙදි ගැලවෙන්න. මාව මතකද? මනුස්සකමින් උදව් කරාම උදව් ඕන නෑ අඩුම තරමේ කතාවත් කරපන් කියලා. ඒකිගේ කොල්ලත් සීන් එක දන්නේ ඒ වෙලාවේ. ඌ මගේ ඉස්සරහාම ඒකිට බැන්න. ඊට පස්සේ මේකි කියපි මාව අඳුරගන්න බැරි උනා කියලා. ඔන්න ඔය වගේ සීන් නිසා මොකෙකුටවත් උදව් කරන්න හිතෙන්නේ නෑ බන්. විශේශයෙන් අපේ එව්න්ට

    ow matat wela tiyenawa
    mama nam atin kala harak bala gatta kale iwaray
     
    tahikee owa ohoma thama owa ahala thiyenawa ganunge hati