අද පාන්දර මාර හීනයක් දැක්කනෙ 😕

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    කලින් කෙල්ලගෙ නංගිව හීනෙන් දැක්කා,නංගි අක්කා වගේම වෙලා,එයා මාව දැකලා හිනාවෙලා ගියා ඊටපස්සෙ එයා බිත්තියකින් එහා පැත්තට ගියා(බිත්තිය හරහා නෙවෙයි),ඊටපස්සෙ මම එහාපැත්තට ගිහින් බලද්දි එයාගෙ බෑග් එක තිබ්බා,බෑග් එක උඩ නයි පැටියෙක් හිටියා බිත්තරෙන් එලියට ඇවිල්ලා දවස් කීපයක වගේ පැටියෙක් ඊටපස්සෙ මම බෑග් එක අරගෙන නයි පැටියවත් අතට අරගෙන කෙල්ලගෙ ගෙදරට ගියා පික්මී එකක් දාගෙන,කුරුණෑගල පැත්තෙ ඉදන් කොළඹ පැත්තට යනකොට එයාලගෙ ගෙවල් පාරට හැරෙන්න කලින් කුඹුරු සෙට් එකක් හම්බුනා ඒ ටික මම දැක්කෙ කලපුවක් වගේ එහෙම ටික දුරක් යනකොට තේ වතු සෙට් එකක් මැද්දෙන් වගේ ගියා ඒ යන අතරතුරේ නයිපැටියා මගෙ අතේ මැනික් කටුව වටේ වෙලුනා අත රිදෙන තරමට(ඒ වෙලාවෙ නයි පැටියා රතු වෙලා හිටියෙ) ඊටපස්සෙ මම නයයි පැටියව බෝතලේකට දාගත්තා,අත රිදෙන හින්දා අත බලද්දි අත සීරිලා, ඊටපස්සෙ කලින් කෙල්ලගෙ ගිහින් ගෙදර කට්ටියට කතාකරද්දි ගෙදර කවුරුත් හිටියෙ නෑ ඊටපස්සෙ මම ඇහැරුණා ආයෙ නිදාගෙන හීනෙ complete කරන්න try කරා මම දැක්කෙ කෙල්ලගෙ අම්මව විතරයි:confused:

    මට හෙනම අව්ල අද උදේ ඉදන්, එයාට{කලින් කෙල්ල(ex)}කරදරයක් වෙලාද දන් නෑ,එයා මේක දකිනවා නම් මොනාහරි ඉගියක් දෙන්න හොදින් ඉන්නෙ කියලා:sorry:
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කලින් කෙල්ලගෙ නංගිව හීනෙන් දැක්කා,නංගි අක්කා වගේම වෙලා,එයා මාව දැකලා හිනාවෙලා ගියා ඊටපස්සෙ එයා බිත්තියකින් එහා පැත්තට ගියා(බිත්තිය හරහා නෙවෙයි),ඊටපස්සෙ මම එහාපැත්තට ගිහින් බලද්දි එයාගෙ බෑග් එක තිබ්බා,බෑග් එක උඩ නයි පැටියෙක් හිටියා බිත්තරෙන් එලියට ඇවිල්ලා දවස් කීපයක වගේ පැටියෙක් ඊටපස්සෙ මම බෑග් එක අරගෙන නයි පැටියවත් අතට අරගෙන කෙල්ලගෙ ගෙදරට ගියා පික්මී එකක් දාගෙන,කුරුණෑගල පැත්තෙ ඉදන් කොළඹ පැත්තට යනකොට එයාලගෙ ගෙවල් පාරට හැරෙන්න කලින් කුඹුරු සෙට් එකක් හම්බුනා ඒ ටික මම දැක්කෙ කලපුවක් වගේ එහෙම ටික දුරක් යනකොට තේ වතු සෙට් එකක් මැද්දෙන් වගේ ගියා ඒ යන අතරතුරේ නයිපැටියා මගෙ අතේ මැනික් කටුව වටේ වෙලුනා අත රිදෙන තරමට(ඒ වෙලාවෙ නයි පැටියා රතු වෙලා හිටියෙ) ඊටපස්සෙ මම නයයි පැටියව බෝතලේකට දාගත්තා,අත රිදෙන හින්දා අත බලද්දි අත සීරිලා, ඊටපස්සෙ කලින් කෙල්ලගෙ ගිහින් ගෙදර කට්ටියට කතාකරද්දි මම ඇහැරුණා ආයෙ නිදාගෙන හීනෙ complete කරන්න try කරා මම දැක්කෙ කෙල්ලගෙ අම්මව විතරයි:confused:

    මට හෙනම අව්ල අද උදේ ඉදන්, එයාට{කලින් කෙල්ල(ex)}කරදරයක් වෙලාද දන් නෑ,එයා මේක දකිනවා නම් මොනාහරි ඉගියක් දෙන්න හොදින් ඉන්නෙ කියලා:sorry:
    උබේ ඉෂ්ට දේවතාවා කියනවා අතෑරපු හාල් කෑලි පස්සෙ නොයා තමන්ගේ වැඩක් බලාගත්තේ නැත්නම් නයෙක් දම්මල shot එක දෙනවා කියලා..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,002
    1
    61,107
    113
    Mother Earth
    ගෙදර ගියොත් අබු නසී මග හිටියොත් තෝ නසී. හොඳ වෙලාවට ගෙදරටම ගියෙ නෑ. උබල දෙන්නගෙ සම්භන්ධෙ කැඩුවෙ ඒකිගෙ නංගි.
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    කෙල්ලට නෙමෙයි මට පෙන්නෙ උබට කෙල්ලො එක්ක මේ ටිකේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියනව. ඒකයි සර්පයො පේන්නෙ. හා නැද්ද කියපන් එහෙමනෙ නේහ්? කෙල්ල එක්ක ප්‍රශ්න නේ?
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    කලපුවයි, කුඹුරුයි, තේ වතුයි සේරම එක කිට්ටුව තිබෙන තැනක් ලංකාවේ නෑ බන්. ඔය වෙන කොහේහරි ලෝකයක සීන් එකක්. එලියට ගිහින් බලපන් පියාඹන පිරිසියක් එහෙම ඇවිල්ලද කියල.
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    breakup එකකට පස්සේ ඔය ගෑණුන්ට එකෙක් එක්ක යාළුවෙලා හිටියා කියල මතක් වෙන්නෙත් නෑ. උපරිම එකපාරක් දෙපාරක් අඬයි. ඒ නිසා ඔය මනස්ගාත අයින් කරගෙන තමන්ගේ දියුණුවට දෙයක් කරගන්න
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,783
    113
    මාලඹේ
    උබේ ඉෂ්ට දේවතාවා කියනවා අතෑරපු හාල් කෑලි පස්සෙ නොයා තමන්ගේ වැඩක් බලාගත්තේ නැත්නම් නයෙක් දම්මල shot එක දෙනවා කියලා..
    බස් කොන්දස්තර දාලා උබේ අම්මට ෂෝට් එක දුන්නා වගේ😛
     
    • Like
    Reactions: Himazharin

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    අපෙ එකෙක් ඉන්නවා, උගේ කෙල්ල ඌ ඉද්දිම තව එවුන් දෙන්නෙක් එක්ක යාලු වෙලා ඉදලා මාට්ටු උනා,එකෙක් එක්ක රූමුත් ගිහින්

    ඒත් අරූ පවු බන් ඒකි කිය කිය හුරතල් කරනවා, අන්තිමට අපි මැදිහත් වෙලා ඒකිගෙ අම්මගෙ නම්බර් එකත් හොයාගෙන කතා කරලා, යාලුවගෙ අම්මටත් කතා කරලා උගේ පෝන් , pc වලින් ඒකිගේ photos numbers ඩිලීට් කරා
    අපි මුකුත් කරේ නැත්තන් ඌ තාම මෝඩයා වගේ ඉන්නවා
    eki ehema nathuwa athi ban
     
    • Haha
    • Like
    Reactions: NRTG and Himazharin

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,544
    113
    ප*යාගල
    sorry.com
    breakup එකකට පස්සේ ඔය ගෑණුන්ට එකෙක් එක්ක යාළුවෙලා හිටියා කියල මතක් වෙන්නෙත් නෑ. උපරිම එකපාරක් දෙපාරක් අඬයි. ඒ නිසා ඔය මනස්ගාත අයින් කරගෙන තමන්ගේ දියුණුවට දෙයක් කරගන්න
    find-urvish-gajjar.gif
     
    • Like
    Reactions: NRTG and Himazharin