කලින් කෙල්ලගෙ නංගිව හීනෙන් දැක්කා,නංගි අක්කා වගේම වෙලා,එයා මාව දැකලා හිනාවෙලා ගියා ඊටපස්සෙ එයා බිත්තියකින් එහා පැත්තට ගියා(බිත්තිය හරහා නෙවෙයි),ඊටපස්සෙ මම එහාපැත්තට ගිහින් බලද්දි එයාගෙ බෑග් එක තිබ්බා,බෑග් එක උඩ නයි පැටියෙක් හිටියා බිත්තරෙන් එලියට ඇවිල්ලා දවස් කීපයක වගේ පැටියෙක් ඊටපස්සෙ මම බෑග් එක අරගෙන නයි පැටියවත් අතට අරගෙන කෙල්ලගෙ ගෙදරට ගියා පික්මී එකක් දාගෙන,කුරුණෑගල පැත්තෙ ඉදන් කොළඹ පැත්තට යනකොට එයාලගෙ ගෙවල් පාරට හැරෙන්න කලින් කුඹුරු සෙට් එකක් හම්බුනා ඒ ටික මම දැක්කෙ කලපුවක් වගේ එහෙම ටික දුරක් යනකොට තේ වතු සෙට් එකක් මැද්දෙන් වගේ ගියා ඒ යන අතරතුරේ නයිපැටියා මගෙ අතේ මැනික් කටුව වටේ වෙලුනා අත රිදෙන තරමට(ඒ වෙලාවෙ නයි පැටියා රතු වෙලා හිටියෙ) ඊටපස්සෙ මම නයයි පැටියව බෝතලේකට දාගත්තා,අත රිදෙන හින්දා අත බලද්දි අත සීරිලා, ඊටපස්සෙ කලින් කෙල්ලගෙ ගිහින් ගෙදර කට්ටියට කතාකරද්දි ගෙදර කවුරුත් හිටියෙ නෑ ඊටපස්සෙ මම ඇහැරුණා ආයෙ නිදාගෙන හීනෙ complete කරන්න try කරා මම දැක්කෙ කෙල්ලගෙ අම්මව විතරයි
මට හෙනම අව්ල අද උදේ ඉදන්, එයාට{කලින් කෙල්ල(ex)}කරදරයක් වෙලාද දන් නෑ,එයා මේක දකිනවා නම් මොනාහරි ඉගියක් දෙන්න හොදින් ඉන්නෙ කියලා

මට හෙනම අව්ල අද උදේ ඉදන්, එයාට{කලින් කෙල්ල(ex)}කරදරයක් වෙලාද දන් නෑ,එයා මේක දකිනවා නම් මොනාහරි ඉගියක් දෙන්න හොදින් ඉන්නෙ කියලා

Last edited:


