අද පාර්ලිමේන්තුව අනාතයි

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අය්යෝ දැන් මගේ ජීවිතේ ඉවරයි. මට මේ රේප් කපපු එකෙන් ජීවිතේ එපා වුණා. ඉහි ඉහි.
    8LEH2Qg.png
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    බිලියන 400 බැඳුම්කර විකුණන යහපාලන ආණ්ඩුවේ යෝජනාව පරාදයි.

    රනිල් මේ යෝජනාව හිතාමතා පරාජය කරගත්තා වෙන්න පුලුවන්. එවිට තමන්ට බහුතර බලයක් නැති බව පෙන්වා මැතිවරණයකට යන්න අවස්ථාව පාදාගන්නයි ඔය හදන්නේ. හේතුව රනිල්ට අවශ්‍යව තියෙන්නේ පවතින මැතිවරණ ක්‍රමයතුළම මැතිවරණයකට යාමටයි. එවිට සමානුපාතික කුමය යටතේ සුලුජාතික පක්ෂවල නියෝජනය වැඩිවෙනවා. එවිට ඒ අය එකතුකරන් ආණ්ඩුවක් පිහිටුවන්න තිබෙන හැකියාව වැඩියි. නමුත් කේවල ක්‍රමයට ගියොත් රනිල්ට වැඩි ආසන ප්‍රමාණයක් එන්නෙ නෑ. එහෙම වුනොත් නැවතත් ජාතික ආණ්ඩු කැදහැළියකින් මිස රනිල් ලොවෙත් නෑ.

    නමුත් තවමත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තියෙන්නේ සිරිසේනට.
    මම හිතන්නේ සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැතිව නව අගමැති කෙනෙක් පත් කරයි එයාගෙ පක්ෂයෙන්. එහෙම වුනොත් රනිල් සදා අනාතයි.

    අනාවැකියක් පමණයි.

    "රනිල්ගේ ලණුව සිරිසේන ගිලීද? සිරිසේනගේ ගැටේට රනිල්ගේ බෙල්ල හිරවෙයිද?" දෙයියො දනී.

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp බල්ලො කියුවෙනම් කොහොම ආර්ථිකේ හදන්ඩ පුලුවන් අරකයි මේකයි කියල, මුදල් ඇමතිකම අරන් මාස 3ක් නැ ආර්ථිකේ හොම්බෙන් යන්නෙ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,594
    17,664
    113
    Auckland
    යහ පාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව බැදුම්කර නිකුත්කරන්න ගොඩක් එවුන් කැමති නැත්තෙ චීනෙන් කොමිස් එක්ක ගන්න ණය වගේ කන්න දෙයක් නෑ නෙ. රටේ මිනිස්සු බැදුම්කර ගත්තම ඒවගෙන් කරන දේවල් හොයන්නත් එනව එතකොටත් ආය ප්‍රොජෙක්ට් වලින් ගහන්නත් බෑනෙ. මහින්දත් එක්ක හොදට ගහපු එවුන් පාර්ලිමේන්තුවේ බහුතරය හින්ද හිටන්ට කරගන්න දෙයක් නෑ. උගේ පක්ශෙ ඉන්න තරමක් හොර හැත්ත ඉන්නෙ. ප්‍රාදේශීය සභාවෙ ඉදන්ම සන්ධානෙන් ආපු එවුන් බහුතරය කසිප්පු කාරයො හොර ලී කාරයොනෙ. පලාත් සභා වල ජරා කොන්තරාත් කාරයෝ ටික :lol:

    Curse of Sri Lanka = UPFA
     
    අනේ පල ටොයියො කෙප්ප ඇද බාන්නෙ නැතුව,තොපේ මීහරක් පාණ්ඩුවෙ ඇමතිලම 80 ද කෝහෙද ඉන්නව නේද බොල ??? ඔය චන්දෙ වෙලාවෙ පොනිලවත් හිටියද පාර්ලිමේන්තුවෙ,අඩුම ඇමතිල ටිකවත් චන්දෙ දුන්නද,නැ. ඔක යහපාලන පාන්ඩුවෙ නොහැකියාව මිසක් මහින්දයෙක් ඔකට අදාල නැ,වල්බුරු ගොන් ටොයියො රෙද්දක් කියවනව, ඔය පච දැන් හරියන් නැ.

    මුදල් ඇමතිකම අරන මාසයයි unp බැල්ලියො ටික,ආර්ථිකෙ ඉවරයි,කියුවෙනම් කොහොමද ආර්ථිකේ හදන්ඩ පුලුවන් අපිට විතරයි කියන unp *න්නයො ටික, ඔය හැදුවෙ මාස 3ට,:angry::angry::angry: තව මාස දෙකකින් පඩි ගෙවන්ඩ වෙන්නෙ පොනිලට ගෙදරින් ගෙනල්ල තමා,:lol::lol:
     
    :lol::lol::lol:

    මට ඇති ආන්ඩුවක් නෑ ඕයි. තොපිල වගේ කැලැ වලින් ආපු බය්යො ෆෝම් කරන් ඔටුනු දාන්න යන්නෙ නෑ අපි නම්. ආන්ඩුවෙ මොකා හිටියත් නැත්තත් කාටවත් කඩේ යන්නෙ නෑ මම
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol:

    මට ඇති ආන්ඩුවක් නෑ ඕයි. තොපිල වගේ කැලැ වලින් ආපු බය්යො ෆෝම් කරන් ඔටුනු දාන්න යන්නෙ නෑ අපි නම්. ආන්ඩුවෙ මොකා හිටියත් නැත්තත් කාටවත් කඩේ යන්නෙ නෑ මම

    ආ ස්පීඩ් පුටා බල්ලන්ට ගල් ගහනවා වගේ :rofl:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,479
    6,334
    113
    යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව කියන්නෙ ඔකට තමා, :lol::lol::lol::lol:
    තව මාසයකින් ආර්ථිකෙ ඉවරයි,
    දන්න ව්දිහට පඩි ගෙවාගන්ඩත් බැරුව ඉන්නෙ

    boru kiyala minissu rawattala chande gattama ohoma tama wenne...
     
    • Like
    Reactions: erozan

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලන සමලින්ගිකයිනි , අඳ බාලයනි,
    පොල්මුඩ්ඩක් පස්චාත්බාගයේ ඉස්සෙල්ලා ගහ ගෙන ඊටපස්සේ මේක අහපල්ලා.

    මුල සිට අගටම