අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    රත්තරං;21132019 said:
    කොල්ලො ගහන උන්ද?

    රජ කාලේ කොල්ලෝ ගහපු බවට කිසිදු සෙල් ලිපියක සාක්ශි හමු වෙලා නෑ මිත්‍රයා:rolleyes::rolleyes:

    horata ghanna athi ban rate hitapu lassana kello okkoma rajathuma aran giyama kollonta hulan thama.aneka rajathuma unath bisawange puke arinna athi ban
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉදිරියේ රාළ;21131994 said:
    1484303584.jpg

    මෙන්න මේ කැවුමට තමා අර මොක්කුද කියන්නේ "සිංහලයා මෝඩයා මේව කන්න යෝදයා" කියල. :Pඉස්සර යුද්දෙට ගිය සිංහලු කෑවේ මෙන්න මේ කැවුම් වට්ටෝරුවෙන් උයපුවා. :yes: දැන් හැදෙන කැවුම් නෙවෙයි. :no:

    මොකක්ද පොත :shocked: :shocked:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉදිරියේ රාළ;21132063 said:
    මහා බුද්ධ මන්ත්‍ර කියන පරණ පොතක් :yes: මෙතනින් බාගන්න --> http://magegaman.blogspot.com/2012/10/blog-post_26.html

    මෙහෙම වෙන්න බැරිද ඕකෙ තියෙන්නෙ වෙදකං වගේ දේවල්නෙ ඉතිං ඒ වගේ විශේෂ දේකට එලඟි තෙල් ගන්නව වුනා වෙන්න බැරිද ? :dull: :dull:
    ඒ හැර නිකං එදිනෙදා අවුරුද්දට කන්න වගේ සමහර විට පොල් තෙල් වලිං බැද්ද නං ? :dull: :dull:
    වෙදපොත් මන්ත්‍ර පොත් වගේ දේවල් නැතුව ලංකාවෙ ඉස්සර මිනිස්සුන්ගෙ එදිනෙදා ජීවන රටාව ගැන ලියැවුන පොතක වගේ කැවුං කොකිස් බදින්න එලඟි තෙල් පාවිච්චි කලා කියල ලියල තියෙනව හම්බුනොත් කියපං ඈ :) :)

    You must spread some Reputation around before giving it to ඉදිරියේ රාළ again.
     
    මේකේ තියෙනවා අපේ රත්තරං සහෝදරයා කිව්ව විදියට මී ඇට තෙලෙන් බදින වට්ටෝරුවක්. හැබැයි මේකට ගිතෙල් ගන්නත් පුළුවනි.

    1484307004.png
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉදිරියේ රාළ;21132185 said:
    මේකේ තියෙනවා අපේ රත්තරං සහෝදරයා කිව්ව විදියට මී ඇට තෙලෙන් බදින වට්ටෝරුවක්. හැබැයි මේකට ගිතෙල් ගන්නත් පුළුවනි.

    1484307004.png

    ඉතිං ඒකෙත් පොටෝ එකක් විතරක් දාන්නෙ පොතම කියවන්න ලින්ක් එකත් දාපංකො සුදූ :baffled: :baffled:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    රත්තරං;21131965 said:
    නෑ..

    මී තෙල් වලින් කාලා බලපන්..මටනම් මී තෙල් ලැබුනා.. මී ඇටේ බන් අර බාලදක්ශ උන් කරේ දාන ස්කෆ් එකට දාන කලු පාට ඇටේ තීන්න්නේ අන්න ඒක හෝ/ ඒ වගේ එකක්. හරියටම දන්නේ නෑ ඒකමද කියලා. හැබැයි ඒ වගේ. ඒකේ මදේ අරන් වේලලා කොටලා ඉල් බරියක් කරලා ගන්නේ.. ඕවා අපේ දේවල් බොලව්..අපි දැන් ඒවා දන්නෙත් නෑ

    බාල දක්ෂයෝ දාන්නේ පුස් ඇට අය්යා .මි අට හිනි දිගයි
    pus ata
    image1001.jpg

    mee ata

    mee.jpg

    wawulo kaala bimata dala yanawa ate sekku we dala natinam press karala tel hidinna pluwan
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21131997 said:
    සොසේජස් කන්න ඕනේම නම් ඒ වෙනුවට ලින්ගුස් කාපන්
    චිකන්ම කන්න හිතෙනවනම් ෆුඩ් සිටි එකෙන් චිකන් බ්‍රෙස්ට් ගනින්. ඒක ලාබත් එක්ක.අහක යන ප්‍රමානේ බැලුවහම මුලු කුකුලගේ

    අඩෝ අපි කෑම ගැන ත්‍රෙඩ් එකක් අරිමු???

    පටන් ගමු මචං මාත් සෙට් වෙන්නම් :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් එන්නම්.හැබැයි කන්න.අර බඩ තඩි නාකි කිඹුලාවත් සෙට් කරගත්තනං හරි

    :D කිව්වට ඉතිං මාත් කන්න තමයි සෙට් වෙන්නේ. දැන් නම් පොළේ ගිහින් එළවලු තෝරන්න, කාගිල්ස් එකෙන්, සතොසෙන් ඕනි බඩු ටික ගන්න දන්නවා. ශේප් එකේ රොටියක්, මැගී නූඩ්ල්ස් එකක් ගොඩ දාගන්න පුලුවන්. ආ.. කිඹුලගේ ත්‍රෙඩ් එක බලලා මට පිට්සා හදන්න පුලුවන්. තව පොල්වත්තගේ පෝස්ට් එකක් බලලා වඩේ හදන්න පුලුවන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :D කිව්වට ඉතිං මාත් කන්න තමයි සෙට් වෙන්නේ. දැන් නම් පොළේ ගිහින් එළවලු තෝරන්න, කාගිල්ස් එකෙන්, සතොසෙන් ඕනි බඩු ටික ගන්න දන්නවා. ශේප් එකේ රොටියක්, මැගී නූඩ්ල්ස් එකක් ගොඩ දාගන්න පුලුවන්. ආ.. කිඹුලගේ ත්‍රෙඩ් එක බලලා මට පිට්සා හදන්න පුලුවන්. තව පොල්වත්තගේ පෝස්ට් එකක් බලලා වඩේ හදන්න පුලුවන්.

    පරිප්පු වඩේද?

    ඉස්සෝ වඩේ ටිකක් හදන්න ඕනි.:P:P