අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මම දන්න තරමින් රාළ කියන්නේ පිස්සෙක්වත්, විකාර කාරයෙක්වත් නෙමෙයි.කියන දේවල් ඇත්ත, ඒත් කියන විදියයි පොඩ්ඩක් අවුල්.හැබැයි ඉතිං අපේ උන්ටත් දෙයක් දැනෙන්න නම්, එහෙම කරන්නම ඕනා.පිස්සොන්ට හරියට ප්‍රතිකාර කරන්න නම්, දොස්තරටත් පොඩි පිස්සුවක් කෙලින්නම වෙනවා. :baffled::baffled:

    ඒත් මචන් ඒක හේතු සාධක ඇතුව පිලිගන්න පුලුවන් විදියකට කිව්වනම් අපිත් පිලි ගන්නවා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    රත්තරං;21130963 said:
    මචන්... මේකේ උන් රතු මිරිස් ගැන කියද්දි කට්ටිය හිනා උනා. මමද ඇතුලුව. මචන් කොහොම හරි අපේ ගෙදර රතු මිරිස් පාවිච්චිය හුගාක් අඩුයි. පස්සේ මචන් මම නවත්තලම දැම්මා.. මම කිව්වේ අපි.. රතු මිරිස් හැන්දක් වත් පාවිච්චි කලේ නෑ. ගම්මිරිස් සහ අමු මිරිස් පාවිච්චි කලේ. ඇත්තටම මගේ ටිකක් තිබ්බ ගැස්ට්‍රයිටීස් ගතිය හුගාක් අඩු උනා. කොටින්ම ගැස්ට්‍රයිටීස් ආවේම නෑ

    බොහොම ස්තූතියි දැනුවත් කලාට
    බුදුසරනයි

    sirada bun ? joke nemei neda?
    sarata kawe kohoamda gambiris dala da?
     
    මම දන්න තරමින් රාළ කියන්නේ පිස්සෙක්වත්, විකාර කාරයෙක්වත් නෙමෙයි.කියන දේවල් ඇත්ත, ඒත් කියන විදියයි පොඩ්ඩක් අවුල්.හැබැයි ඉතිං අපේ උන්ටත් දෙයක් දැනෙන්න නම්, එහෙම කරන්නම ඕනා.පිස්සොන්ට හරියට ප්‍රතිකාර කරන්න නම්, දොස්තරටත් පොඩි පිස්සුවක් කෙලින්නම වෙනවා. :baffled::baffled:
    සතියෙන් අමතක වෙන උන්ට මතක හිට්ටවන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ඔය :yes:
     
    ඒත් මචන් ඒක හේතු සාධක ඇතුව පිලිගන්න පුලුවන් විදියකට කිව්වනම් අපිත් පිලි ගන්නවා
    15192585_968743986563373_2840974624201448081_n.png.jpg
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    මම මිරිස් දාපු කෑම කනවා. (ගොඩක් මිරිස් දාල නෙමෙයි, සාමාන්‍ය තරමට දාල ). මටත් මිරිස් අඩු කර ගන්න ඕන. එත් මචන් මිරිස් වලින් කෑමකට අමුතු රසයක් එකතු වෙනවා නේ. මිරිස් නොදැම්මොත් දිය රහක් එනවා නේ. දියරහට කන්න බෑනේ. එකට විසදුමක් කියන්නකෝ. එතකොට මටත් පුළුවන් මිරිස් නොදාම කෑම ගන්න.
     
    https://www.facebook.com/ChefDumind...24953.19348.117703431630321/1225127814221205/
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,620
    113
    ඉදිරියේ රාළ;21131254 said:
    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවුද ? :nerd:

    baddak wath set karannada hadanne