මම දන්න තරමින් රාළ කියන්නේ පිස්සෙක්වත්, විකාර කාරයෙක්වත් නෙමෙයි.කියන දේවල් ඇත්ත, ඒත් කියන විදියයි පොඩ්ඩක් අවුල්.හැබැයි ඉතිං අපේ උන්ටත් දෙයක් දැනෙන්න නම්, එහෙම කරන්නම ඕනා.පිස්සොන්ට හරියට ප්රතිකාර කරන්න නම්, දොස්තරටත් පොඩි පිස්සුවක් කෙලින්නම වෙනවා.![]()
ඒත් මචන් ඒක හේතු සාධක ඇතුව පිලිගන්න පුලුවන් විදියකට කිව්වනම් අපිත් පිලි ගන්නවා





