පිටකොටුවෙ බෝධි මන්දිරේ ඉස්සරහට ගිහින් බලන්න - එතකොට සීන් එක මාට්ටු වෙයිmokadda scene eka?

උම්මා උම්මා උම්මාMenna meka tiye
![]()
- ඔය තියෙන්නෙ ගින්දර වගේ වැඩ නේ 




පිටුවෙ තියෙනව වට්ටෝරුව - ගිහින් බලන්නරාළේ.. රතු මිරිස් වෙනුවට වෙන මොනවද පාවිච්චියට ගන්න පුලුවන්... ගම්මිරිස් හැරුනාම වෙනමොනවද?

Mona selfie da bn gini awwe epa wenaww bnඉදිරියේ රාළ;21131580 said:උම්මා උම්මා උම්මා- ඔය තියෙන්නෙ ගින්දර වගේ වැඩ නේ
ඇයි සෙල්ෆියක් ගත්තෙ නැත්තෙ ?
එළ එළ - නියම නැකතට පළවෙනි වෙඩි මුරය තිබ්බට ගොඩක් පින්.Mona selfie da bn gini awwe epa wenaww bn




රතු මිරිස් වේලන්න කලින් අමු මිරිස් තියෙනවනේ ඒවා කෑවට අව්ලක් නැද්ද?
වෙන මොනවද බං ආදේශක.??
අමුවා ඉදිච්චා අවුලක් නෑරතු මිරිස් වේලන්න කලින් අමු මිරිස් තියෙනවනේ ඒවා කෑවට අව්ලක් නැද්ද?
පිටුව බලන්නවෙන මොනවද බං ආදේශක.??

මෙන්න රජ කාලේRaja kale kohoma tibbada danne suddagen passenam mhemai
![]()
මම දන්න තරමින් රාළ කියන්නේ පිස්සෙක්වත්, විකාර කාරයෙක්වත් නෙමෙයි.කියන දේවල් ඇත්ත, ඒත් කියන විදියයි පොඩ්ඩක් අවුල්.හැබැයි ඉතිං අපේ උන්ටත් දෙයක් දැනෙන්න නම්, එහෙම කරන්නම ඕනා.පිස්සොන්ට හරියට ප්‍රතිකාර කරන්න නම්, දොස්තරටත් පොඩි පිස්සුවක් කෙලින්නම වෙනවා.![]()
ඉදිරියේ රාළ;21130989 said:එහෙම තමයි ලංකාවෙ අළුත් වැඩ කරන්න ගියාම. ඒවාට මුහුණ දෙන්න හිතේ හයිය තියෙන්න ඔනෑ[/B][/SIZE]ඕක කවල තමා සුද්දා සිංහලුන්ගෙ සිහිය දුර්වල කරලා තිබුණ සිංහල සමගිය බින්දේ , ඒනිසා තමා පරංගි , ලන්දේසින්ටත් යටත් නොවුණ සිංහලු සුද්දට යටත් වුණේ, ඔතන හදාගත්තොත් අනික් ඒවා ඔක්කොම ඉබේටම හැදෙනවා , අපිට කරන්න තියෙන්නෙ මුල හදාගන්න විතරයි , ඒකත් හුඟක් අමාරු දෙයකුත් නෙවෙයි, හරි ලේසි වැඩක් තියෙන්නේ. බොහොම පින් - මේ විතරක් මදි - මේ මතය රට පුරා බෙදල දාන්න උදව් කරන්න , මුදල් වලින් නෙවෙයි - ක්‍රියාවෙන්![]()



sirada bun ? joke nemei neda?
sarata kawe kohoamda gambiris dala da?

පොඩි වංගෙඩියේ කොටන ඒවා බව්වවත් කන්නේ නෑ.ගෙදර උයන ගෑනි ඒකේ කොටන්නෙත් නෑ. ඒ නිසා සම්බෝල ප්‍රශ්නෙනම් ආවේ නෑ. ආව දවට්ට ඒකට අමු මිරිස් වලින් ගේමක් ගහන්න කාගෙන් හරි අහගන්න වෙනවාමම මිරිස් දාපු කෑම කනවා. (ගොඩක් මිරිස් දාල නෙමෙයි, සාමාන්‍ය තරමට දාල ). මටත් මිරිස් අඩු කර ගන්න ඕන. එත් මචන් මිරිස් වලින් කෑමකට අමුතු රසයක් එකතු වෙනවා නේ. මිරිස් නොදැම්මොත් දිය රහක් එනවා නේ. දියරහට කන්න බෑනේ. එකට විසදුමක් කියන්නකෝ. එතකොට මටත් පුළුවන් මිරිස් නොදාම කෑම ගන්න.
ඉස්සර පොල් තෙලුත් කාලා නෑ මචෝ , කාල තියෙන්නෙ මී ඇට තෙල්/තල තෙල් නැත්තම් ගිතෙල් - පොල් තෙල් අරගෙන තියෙන්නෙ පහල් දල්වන්න විතරයිරත්තරං;21131914 said:
ඔව් මම හැමෝටම කියනවා
තව දෙයක්.. අපි කන්නේ ඔලිව් ඔයිල්.. එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්.. ෆුඩ් සිටියේ තියෙනවා. ඒක කන එක හොදයි පොල් තෙල් වලට වඩා.
