අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    Menna meka tiye
    ImZaHgy.jpg
     
    Nov 12, 2016
    54
    5
    0
    රාළේ.. රතු මිරිස් වෙනුවට වෙන මොනවද පාවිච්චියට ගන්න පුලුවන්... ගම්මිරිස් හැරුනාම වෙනමොනවද?
     
    රාළේ.. රතු මිරිස් වෙනුවට වෙන මොනවද පාවිච්චියට ගන්න පුලුවන්... ගම්මිරිස් හැරුනාම වෙනමොනවද?
    පිටුවෙ තියෙනව වට්ටෝරුව - ගිහින් බලන්න :)
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    ඉදිරියේ රාළ;21131580 said:
    උම්මා උම්මා උම්මා :love: - ඔය තියෙන්නෙ ගින්දර වගේ වැඩ නේ :cool::cool::cool:

    ඇයි සෙල්ෆියක් ගත්තෙ නැත්තෙ ? :nerd::nerd:
    Mona selfie da bn gini awwe epa wenaww bn
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    රතු මිරිස් වේලන්න කලින් අමු මිරිස් තියෙනවනේ ඒවා කෑවට අව්ලක් නැද්ද?
    වෙන මොනවද බං ආදේශක.??
     
    රතු මිරිස් වේලන්න කලින් අමු මිරිස් තියෙනවනේ ඒවා කෑවට අව්ලක් නැද්ද?
    අමුවා ඉදිච්චා අවුලක් නෑ :yes:
    වෙන මොනවද බං ආදේශක.??
    පිටුව බලන්න :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මම දන්න තරමින් රාළ කියන්නේ පිස්සෙක්වත්, විකාර කාරයෙක්වත් නෙමෙයි.කියන දේවල් ඇත්ත, ඒත් කියන විදියයි පොඩ්ඩක් අවුල්.හැබැයි ඉතිං අපේ උන්ටත් දෙයක් දැනෙන්න නම්, එහෙම කරන්නම ඕනා.පිස්සොන්ට හරියට ප්‍රතිකාර කරන්න නම්, දොස්තරටත් පොඩි පිස්සුවක් කෙලින්නම වෙනවා. :baffled::baffled:

    ජාති ජාති බ්‍රෝ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඉදිරියේ රාළ;21130989 said:
    එහෙම තමයි ලංකාවෙ අළුත් වැඩ කරන්න ගියාම. ඒවාට මුහුණ දෙන්න හිතේ හයිය තියෙන්න ඔනෑ[/B][/SIZE]ඕක කවල තමා සුද්දා සිංහලුන්ගෙ සිහිය දුර්වල කරලා තිබුණ සිංහල සමගිය බින්දේ , ඒනිසා තමා පරංගි , ලන්දේසින්ටත් යටත් නොවුණ සිංහලු සුද්දට යටත් වුණේ, ඔතන හදාගත්තොත් අනික් ඒවා ඔක්කොම ඉබේටම හැදෙනවා , අපිට කරන්න තියෙන්නෙ මුල හදාගන්න විතරයි , ඒකත් හුඟක් අමාරු දෙයකුත් නෙවෙයි, හරි ලේසි වැඩක් තියෙන්නේ. බොහොම පින් - මේ විතරක් මදි - මේ මතය රට පුරා බෙදල දාන්න උදව් කරන්න , මුදල් වලින් නෙවෙයි - ක්‍රියාවෙන් :yes:


    ඔව් මම හැමෝටම කියනවා:yes::yes::yes:

    තව දෙයක්.. අපි කන්නේ ඔලිව් ඔයිල්.. එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්.. ෆුඩ් සිටියේ තියෙනවා. ඒක කන එක හොදයි පොල් තෙල් වලට වඩා.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    sirada bun ? joke nemei neda?
    sarata kawe kohoamda gambiris dala da?

    ඔව්. ගම්මිරිස්. අමු මිරිස් දාලා.

    පොල් සම්බෝල කැවෙන්නේ නෑ.ගේ ගත්තට මිරිස් ගලක් ගත්තේ නෑ කියහන්කෝ..:lol::lol:පොඩි වංගෙඩියේ කොටන ඒවා බව්වවත් කන්නේ නෑ.ගෙදර උයන ගෑනි ඒකේ කොටන්නෙත් නෑ. ඒ නිසා සම්බෝල ප්‍රශ්නෙනම් ආවේ නෑ. ආව දවට්ට ඒකට අමු මිරිස් වලින් ගේමක් ගහන්න කාගෙන් හරි අහගන්න වෙනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මම මිරිස් දාපු කෑම කනවා. (ගොඩක් මිරිස් දාල නෙමෙයි, සාමාන්‍ය තරමට දාල ). මටත් මිරිස් අඩු කර ගන්න ඕන. එත් මචන් මිරිස් වලින් කෑමකට අමුතු රසයක් එකතු වෙනවා නේ. මිරිස් නොදැම්මොත් දිය රහක් එනවා නේ. දියරහට කන්න බෑනේ. එකට විසදුමක් කියන්නකෝ. එතකොට මටත් පුළුවන් මිරිස් නොදාම කෑම ගන්න.

    උයන්න බැරි උන් තමයි කෑම සැර කරලා ගොඩ යන්නේ. ඒක හරියට තේකක් හදාගන්න බැරි එකෙක් සීනිම දාලා අනික් කහට,කිරි රස යට කරනවා වගේ.
     
    රත්තරං;21131914 said:

    ඔව් මම හැමෝටම කියනවා:yes::yes::yes:

    තව දෙයක්.. අපි කන්නේ ඔලිව් ඔයිල්.. එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්.. ෆුඩ් සිටියේ තියෙනවා. ඒක කන එක හොදයි පොල් තෙල් වලට වඩා.
    ඉස්සර පොල් තෙලුත් කාලා නෑ මචෝ , කාල තියෙන්නෙ මී ඇට තෙල්/තල තෙල් නැත්තම් ගිතෙල් - පොල් තෙල් අරගෙන තියෙන්නෙ පහල් දල්වන්න විතරයි :yes: