අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    ඉදිරියේ රාළ;21148133 said:
    ඒකත් එකක් - අනිත් එක කොහොමත් ඉන්දියන් එක ඌෂ්ණ කලාපයට ගැලපෙන්නේ නෑ.
    උෂ්ණ කලාපය කිව්වෙ ලංකාව ද?
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    kiribadu.jpg

    Mewada kiribadu. mea ape gedarath thiyanawa... danui nama danagaththe....
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    Mewada kiribadu. mea ape gedarath thiyanawa... danui nama danagaththe....

    කැලේ හැදෙන කිරි මදු වැල් කාපල්ලා
    දොලේ ගලන සීතල දිය බීපල්ලා
    වෙලේ හීය අහවර කර නාපල්ලා
    යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :P:lol::rofl:
    mekai neh bn seen eka ... kotuwe yana okkoma fully busy life :baffled::dull:... anika train walin ena kukulo othanata yewenne neh .. un amuthuwen yanna ona photo ganna.. ctb bus/ gunasena book shop ekatawage yana ekek thama photo gehuwoth.. mata meh tike yanna uwamana wak neh kotuwa peththata .. giyoth ubage hita pirenna gahala dannam ...
    ඉදිරියේ රාළ;21155785 said:
    කෝ බන් - මේකෙ ඔක්කොම ඉන්නෙ කොළඹ 7 එවුන්ද ? :nerd:
     
    Last edited:
    :P:lol::rofl:
    mekai neh bn seen eka ... kotuwe yana okkoma fully busy life :baffled::dull:... anika train walin ena kukulo othanata yewenne neh .. un amuthuwen yanna ona photo ganna.. ctb bus/ gunasena book shop ekatawage yana ekek thama photo gehuwoth.. mata meh tike yanna uwamana wak neh kotuwa peththata .. giyoth ubage hita pirenna gahala dannam ...
    :):):)
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    Mage Bara 47 Thiyenne Wadi ikara ganna kramayak Kiyandakooo

    Board wela Inne Eka nisa Karanna Puluwan deyak Wennath Oniii
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    රාළ සහෝ පොඩි දෙයක් දැනගන්න තියෙනවා දැන් ටික දවසක ඉදන් මිරිස් දාලා තියෙන කෑම කනකොට මගේ උගුර දැවිල්ල ගතියක් එනවා හරියට පිච්චෙනවා වගේ :( පපුවේ දැවිල්ල ගතියක් එන්නේ නෑ :no: උගුරේ විතරයි :( පහුගිය දවස් වල සෙම වැඩි වෙලා කැස්ස ගතියක් නම් තිබුනා ඒකට කැස්ස පැණියක් ගත්තා හරි ගියා (පස්යාල කැස්ස පැණිය) කැස්ස නිසා උගුර තුවාල වෙලා දැවිල්ල ගතියක් එනවද ? නැත්නම් වෙන දෙයක්ද ? පොඩි පැහැදිලි කිරිමක් කරනවා නම් වටිනවා
     
    එක දිගට මිරිස් කනවා නේද කාලෙක ඉඳලා ? :nerd:
     
    ගුරෙ දැවිල්ල එන්නේ උඹේ ආමාශයේ උඩ හරියෙ සෙම පටලය ඇසිඩ් වලට වේගෙන් දියවෙන්න පටන් අරගෙන තියෙන නිසා - සැර ඇඹුල් ජාති සම්පූර්ණයෙන් නවත්තපන් - රෑට තැඹිලි ගෙඩියකට ඇස්ස කපලා නියම හොඳ සුදු හදුන් කුඩු ග්‍රෑම් 60ක් දාල ඇස්ස වහල පින්නෙ තියලා උදේට හිස් බඩ බීලා බලන්න දින 21ක් එක දිගට. ඊට පස්සෙ මාස 3ක් එක දිගටම සැර ඇඹුල් ජාති නොකා ඉන්න ඔනෑ හරියට ඇඟ පත්තියම් වෙන්න නම්, ඊට පස්සෙ ආයෙ ඔන්න සැරට කන්න පුළුවන් වෙයි අවුලක් නැතුව. හැබැයි එතකොට ආයෙ කල් ගිහිල්ලා ඕකම එයි. :yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඉදිරියේ රාළ;21156200 said:
    ගුරෙ දැවිල්ල එන්නේ උඹේ ආමාශයේ උඩ හරියෙ සෙම පටලය ඇසිඩ් වලට වේගෙන් දියවෙන්න පටන් අරගෙන තියෙන නිසා - සැර ඇඹුල් ජාති සම්පූර්ණයෙන් නවත්තපන් - රෑට තැඹිලි ගෙඩියකට ඇස්ස කපලා නියම හොඳ සුදු හදුන් කුඩු ග්‍රෑම් 60ක් දාල ඇස්ස වහල පින්නෙ තියලා උදේට හිස් බඩ බීලා බලන්න දින 21ක් එක දිගට. ඊට පස්සෙ මාස 3ක් එක දිගටම සැර ඇඹුල් ජාති නොකා ඉන්න ඔනෑ හරියට ඇඟ පත්තියම් වෙන්න නම්, ඊට පස්සෙ ආයෙ ඔන්න සැරට කන්න පුළුවන් වෙයි අවුලක් නැතුව. හැබැයි එතකොට ආයෙ කල් ගිහිල්ලා ඕකම එයි. :yes:

    ස්තූතියි මචෝ කරලා බලන්න ඕනා :) මට කෑම සැරට තියෙන්න ඕනා මොනව කරන්නද කොහොම හරි පුරුදු වෙන්න ඕනා සැර නැතිව කන්න :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉදිරියේ රාළ;21147970 said:
    මිරිස් කුඩු හෝ කෑලි මිරිස් නොදා ඒ වෙනුවට හෙළ මිරිස් සංයෝගය දාල සුපිරියට උයන්න පුළුවන් :yes:

    Methana link eka danna puluwan nam loku deyak
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ස්තූතියි මචෝ කරලා බලන්න ඕනා :) මට කෑම සැරට තියෙන්න ඕනා මොනව කරන්නද කොහොම හරි පුරුදු වෙන්න ඕනා සැර නැතිව කන්න :(

    මටත් එහෙම තමයි බං. ඒත් දැන් මම ටික ටික පුරුදු වෙනවා. ඔය කොච්චි මිරිස් හොද ආදේශකයක් මචං. අනිත් එක පාං කුඩු බෙහෙතත් එල. මම මුලින් හිතුවේ ඒක වැඩ කරන්නෙ නෑ කියලා. රාළට කරදර කර කර පීඑම් දදා විස්තර අහගත්තා. :)
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,836
    26,236
    113
    මටත් එහෙම තමයි බං. ඒත් දැන් මම ටික ටික පුරුදු වෙනවා. ඔය කොච්චි මිරිස් හොද ආදේශකයක් මචං. අනිත් එක පාං කුඩු බෙහෙතත් එල. මම මුලින් හිතුවේ ඒක වැඩ කරන්නෙ නෑ කියලා. රාළට කරදර කර කර පීඑම් දදා විස්තර අහගත්තා. :)

    mokakda ban paan kudu behetha? :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මටත් එහෙම තමයි බං. ඒත් දැන් මම ටික ටික පුරුදු වෙනවා. ඔය කොච්චි මිරිස් හොද ආදේශකයක් මචං. අනිත් එක පාං කුඩු බෙහෙතත් එල. මම මුලින් හිතුවේ ඒක වැඩ කරන්නෙ නෑ කියලා. රාළට කරදර කර කර පීඑම් දදා විස්තර අහගත්තා. :)

    මොකක්ද පාං කුඩු සීන් එක?