උෂ්ණ කලාපය කිව්වෙ ලංකාව ද?ඉදිරියේ රාළ;21148133 said:ඒකත් එකක් - අනිත් එක කොහොමත් ඉන්දියන් එක ඌෂ්ණ කලාපයට ගැලපෙන්නේ නෑ.
උෂ්ණ කලාපය කිව්වෙ ලංකාව ද?ඉදිරියේ රාළ;21148133 said:ඒකත් එකක් - අනිත් එක කොහොමත් ඉන්දියන් එක ඌෂ්ණ කලාපයට ගැලපෙන්නේ නෑ.
වෙලා තියෙනව නම් ගිහින් සෙල්ෆියක් හරි ෆොටෝ එකක් හරි ගහපන්කෝDan station eke

Mewada kiribadu. mea ape gedarath thiyanawa... danui nama danagaththe....




... anika train walin ena kukulo othanata yewenne neh .. un amuthuwen yanna ona photo ganna.. ctb bus/ gunasena book shop ekatawage yana ekek thama photo gehuwoth.. mata meh tike yanna uwamana wak neh kotuwa peththata .. giyoth ubage hita pirenna gahala dannam ... ඉදිරියේ රාළ;21155785 said:කෝ බන් - මේකෙ ඔක්කොම ඉන්නෙ කොළඹ 7 එවුන්ද ?![]()
mekai neh bn seen eka ... kotuwe yana okkoma fully busy life... anika train walin ena kukulo othanata yewenne neh .. un amuthuwen yanna ona photo ganna.. ctb bus/ gunasena book shop ekatawage yana ekek thama photo gehuwoth.. mata meh tike yanna uwamana wak neh kotuwa peththata .. giyoth ubage hita pirenna gahala dannam ...



පපුවේ දැවිල්ල ගතියක් එන්නේ නෑ
උගුරේ විතරයි
පහුගිය දවස් වල සෙම වැඩි වෙලා කැස්ස ගතියක් නම් තිබුනා ඒකට කැස්ස පැණියක් ගත්තා හරි ගියා (පස්යාල කැස්ස පැණිය) කැස්ස නිසා උගුර තුවාල වෙලා දැවිල්ල ගතියක් එනවද ? නැත්නම් වෙන දෙයක්ද ? පොඩි පැහැදිලි කිරිමක් කරනවා නම් වටිනවා එක දිගට මිරිස් කනවා නේද කාලෙක ඉඳලා ?රාළ සහෝ පොඩි දෙයක් දැනගන්න තියෙනවා දැන් ටික දවසක ඉදන් මිරිස් දාලා තියෙන කෑම කනකොට මගේ උගුර දැවිල්ල ගතියක් එනවා හරියට පිච්චෙනවා වගේපපුවේ දැවිල්ල ගතියක් එන්නේ නෑ
උගුරේ විතරයි
පහුගිය දවස් වල සෙම වැඩි වෙලා කැස්ස ගතියක් නම් තිබුනා ඒකට කැස්ස පැණියක් ගත්තා හරි ගියා (පස්යාල කැස්ස පැණිය) කැස්ස නිසා උගුර තුවාල වෙලා දැවිල්ල ගතියක් එනවද ? නැත්නම් වෙන දෙයක්ද ? පොඩි පැහැදිලි කිරිමක් කරනවා නම් වටිනවා

උගුරෙ දැවිල්ල එන්නේ උඹේ ආමාශයේ උඩ හරියෙ සෙම පටලය ඇසිඩ් වලට වේගෙන් දියවෙන්න පටන් අරගෙන තියෙන නිසා - සැර ඇඹුල් ජාති සම්පූර්ණයෙන් නවත්තපන් - රෑට තැඹිලි ගෙඩියකට ඇස්ස කපලා නියම හොඳ සුදු හදුන් කුඩු ග්‍රෑම් 60ක් දාල ඇස්ස වහල පින්නෙ තියලා උදේට හිස් බඩ බීලා බලන්න දින 21ක් එක දිගට. ඊට පස්සෙ මාස 3ක් එක දිගටම සැර ඇඹුල් ජාති නොකා ඉන්න ඔනෑ හරියට ඇඟ පත්තියම් වෙන්න නම්, ඊට පස්සෙ ආයෙ ඔන්න සැරට කන්න පුළුවන් වෙයි අවුලක් නැතුව. හැබැයි එතකොට ආයෙ කල් ගිහිල්ලා ඕකම එයි.

ඉදිරියේ රාළ;21156200 said:උගුරෙ දැවිල්ල එන්නේ උඹේ ආමාශයේ උඩ හරියෙ සෙම පටලය ඇසිඩ් වලට වේගෙන් දියවෙන්න පටන් අරගෙන තියෙන නිසා - සැර ඇඹුල් ජාති සම්පූර්ණයෙන් නවත්තපන් - රෑට තැඹිලි ගෙඩියකට ඇස්ස කපලා නියම හොඳ සුදු හදුන් කුඩු ග්‍රෑම් 60ක් දාල ඇස්ස වහල පින්නෙ තියලා උදේට හිස් බඩ බීලා බලන්න දින 21ක් එක දිගට. ඊට පස්සෙ මාස 3ක් එක දිගටම සැර ඇඹුල් ජාති නොකා ඉන්න ඔනෑ හරියට ඇඟ පත්තියම් වෙන්න නම්, ඊට පස්සෙ ආයෙ ඔන්න සැරට කන්න පුළුවන් වෙයි අවුලක් නැතුව. හැබැයි එතකොට ආයෙ කල් ගිහිල්ලා ඕකම එයි.
මට කෑම සැරට තියෙන්න ඕනා මොනව කරන්නද කොහොම හරි පුරුදු වෙන්න ඕනා සැර නැතිව කන්න
ඉදිරියේ රාළ;21147970 said:මිරිස් කුඩු හෝ කෑලි මිරිස් නොදා ඒ වෙනුවට හෙළ මිරිස් සංයෝගය දාල සුපිරියට උයන්න පුළුවන්![]()
ස්තූතියි මචෝ කරලා බලන්න ඕනාමට කෑම සැරට තියෙන්න ඕනා මොනව කරන්නද කොහොම හරි පුරුදු වෙන්න ඕනා සැර නැතිව කන්න
![]()

Methana link eka danna puluwan nam loku deyak
මටත් එහෙම තමයි බං. ඒත් දැන් මම ටික ටික පුරුදු වෙනවා. ඔය කොච්චි මිරිස් හොද ආදේශකයක් මචං. අනිත් එක පාං කුඩු බෙහෙතත් එල. මම මුලින් හිතුවේ ඒක වැඩ කරන්නෙ නෑ කියලා. රාළට කරදර කර කර පීඑම් දදා විස්තර අහගත්තා.![]()

මටත් එහෙම තමයි බං. ඒත් දැන් මම ටික ටික පුරුදු වෙනවා. ඔය කොච්චි මිරිස් හොද ආදේශකයක් මචං. අනිත් එක පාං කුඩු බෙහෙතත් එල. මම මුලින් හිතුවේ ඒක වැඩ කරන්නෙ නෑ කියලා. රාළට කරදර කර කර පීඑම් දදා විස්තර අහගත්තා.![]()