අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

රත්තරං;21159764 said:
මොකක්ද පාං කුඩු සීන් එක?
දත් කිඹුළට ගිහින් දුන්න එක බං - පරණ පාන් අරගෙන වේළලා, කුඩු කරල තද දුඹුරු පාර වෙන කල් බේක් කරගන්නවා කෝපි සුවඳක් වගේ හමන පදමට - ඒකෙන් මේස හැඳි 2ක් කෑම කාල ඉවර වෙලා කෑවම බඩේ සැර ඔක්කොම ඒකට උරනවා. ඉතිං බඩේ ගිණියම බැහැලා බඩ කූල් වෙනවා :D
 
Fb nathoooo.......

15781133_1225127814221205_1227330062934008135_n.jpg
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉදිරියේ රාළ;21159842 said:
දත් කිඹුළට ගිහින් දුන්න එක බං - පරණ පාන් අරගෙන වේළලා, කුඩු කරල තද දුඹුරු පාර වෙන කල් බේක් කරගන්නවා කෝපි සුවඳක් වගේ හමන පදමට - ඒකෙන් මේස හැඳි 2ක් කෑම කාල ඉවර වෙලා කෑවම බඩේ සැර ඔක්කොම ඒකට උරනවා. ඉතිං බඩේ ගිණියම බැහැලා බඩ කූල් වෙනවා :D

උඹ මේකෙ ආතල් ගන්න බොරු කියනව කවුරු හරි උඹ කියන එකක් කරන්න ගිහිං මොනා හරි කරගත්තු දාට තමා උඹට තේරෙන්නෙ :dull: :dull:
 
ටොම් ගෙන් අහපන් - එයා එහෙම මොනා හරි කරගෙන තමා තියෙන්නෙ දැනුත් ;)
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉදිරියේ රාළ;21160251 said:
ටොම් ගෙන් අහපන් - ඌ එහෙම මොනා හරි කරගෙන තමා තියෙන්නෙ දැනුත් ;)

ජෝක් එකට නෙමේ සිරාවට කියන්නෙ බොරු වෙදකං දාන්න එපා බං ඕව කරල බලන උන් ඉන්නව උඹට ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන් :dull: :dull:
 
ඉතිං බන් මම කන එකක් ඕක - ඕවා වරදිනව නම් ඉස්සෙල්ලාම කෙළවෙන්න ඔනෑ මටයි :D , මේ දැනුත් බේකරියෙන් පරණ බනිස් ලොට් එකක් ගෙනල්ලා වේලලා කුඩු කරන ගමන් තමා මේ කොටන්නේ :)
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉදිරියේ රාළ;21160275 said:
ඉතිං බන් මම කන එකක් ඕක - ඕවා වරදිනව නම් ඉස්සෙල්ලාම කෙළවෙන්න ඔනෑ මටයි :D , මේ දැනුත් බේකරියෙන් පරණ බනිස් ලොට් එකක් ගෙනල්ලා වේලලා කුඩු කරන ගමන් තමා මේ කොටන්නේ :)

උඹ ඕව කරන්නෑ බොරු කරන්න එපා :dull: :dull:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රෝසි ආච්චි;21159682 said:
    mokakda ban paan kudu behetha? :baffled:

    රත්තරං;21159764 said:
    මොකක්ද පාං කුඩු සීන් එක?

    මේක http://www.elakiri.com/forum/showthread.php?t=1747290
    හොදට පාංකුඩු ටික කර වෙන්න ඕනේ. මම නම් අවන් කරා දුම යනකන් :cool: (පාං පොතු අරං කුඩු කර ගන්න බැරිනම් රෝස්පාං, ඉස්කිරිඥ්ඥා, බටර් බිස්කට් එහෙම අරං කුඩු කරලා වැඩේ කරන්න පුලුවන්. මම කරේ එහෙම) කෑම කාපු ගමන්ම කන්න ඕනේ. ඇගට කිසිම අහිතකර දෙයක් ඕකේ නෑනේ ට්‍රයි කරලා බලපං. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ ඕව කරන්නෑ බොරු කරන්න එපා :dull: :dull:

    බොරු කියන්න ඕනි නෑනේ බං. අනිත් එක පාංකුඩු මේස හැදි දෙකක්, තල් සූකිරි ටිකක් මිනිහෙකුට අගුනයක් වෙනවද බං? කොච්චර නම් පිටි කෑම ගිලිනවද අපි. එහෙව් එකේ පාංකුඩු මේස හැදි දෙකක් ගිල්ලා කියලා ඒක කොහොමද අහිතකර වෙන්නේ. මම ඔය වැඩේ ප්‍රායෝගිකව කරලා බැලුවා. බොරුවක් නම් රාළගේ පැත්තට කතා කරයිද මම?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉදිරියේ රාළ;21160251 said:
    ටොම් ගෙන් අහපන් - එයා එහෙම මොනා හරි කරගෙන තමා තියෙන්නෙ දැනුත් ;)

    :cool::yes::yes:
     
    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    බොරු කියන්න ඕනි නෑනේ බං. අනිත් එක පාංකුඩු මේස හැදි දෙකක්, තල් සූකිරි ටිකක් මිනිහෙකුට අගුනයක් වෙනවද බං? කොච්චර නම් පිටි කෑම ගිලිනවද අපි. එහෙව් එකේ පාංකුඩු මේස හැදි දෙකක් ගිල්ලා කියලා ඒක කොහොමද අහිතකර වෙන්නේ. මම ඔය වැඩේ ප්‍රායෝගිකව කරලා බැලුවා. බොරුවක් නම් රාළගේ පැත්තට කතා කරයිද මම?
    Wenasak thiyenawada ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මේක http://www.elakiri.com/forum/showthread.php?t=1747290
    හොදට පාංකුඩු ටික කර වෙන්න ඕනේ. මම නම් අවන් කරා දුම යනකන් :cool: (පාං පොතු අරං කුඩු කර ගන්න බැරිනම් රෝස්පාං, ඉස්කිරිඥ්ඥා, බටර් බිස්කට් එහෙම අරං කුඩු කරලා වැඩේ කරන්න පුලුවන්. මම කරේ එහෙම) කෑම කාපු ගමන්ම කන්න ඕනේ. ඇගට කිසිම අහිතකර දෙයක් ඕකේ නෑනේ ට්‍රයි කරලා බලපං. :)

    බොරු කියන්න ඕනි නෑනේ බං. අනිත් එක පාංකුඩු මේස හැදි දෙකක්, තල් සූකිරි ටිකක් මිනිහෙකුට අගුනයක් වෙනවද බං? කොච්චර නම් පිටි කෑම ගිලිනවද අපි. එහෙව් එකේ පාංකුඩු මේස හැදි දෙකක් ගිල්ලා කියලා ඒක කොහොමද අහිතකර වෙන්නේ. මම ඔය වැඩේ ප්‍රායෝගිකව කරලා බැලුවා. බොරුවක් නම් රාළගේ පැත්තට කතා කරයිද මම?

    ඊට පස්සේ මොකෝ උනේ උබට?:confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බොරු කියන්න ඕනි නෑනේ බං. අනිත් එක පාංකුඩු මේස හැදි දෙකක්, තල් සූකිරි ටිකක් මිනිහෙකුට අගුනයක් වෙනවද බං? කොච්චර නම් පිටි කෑම ගිලිනවද අපි. එහෙව් එකේ පාංකුඩු මේස හැදි දෙකක් ගිල්ලා කියලා ඒක කොහොමද අහිතකර වෙන්නේ. මම ඔය වැඩේ ප්‍රායෝගිකව කරලා බැලුවා. බොරුවක් නම් රාළගේ පැත්තට කතා කරයිද මම?

    අනේ මන්ද බං ඒත් සිංහල බෙහෙත් වලට පාං කුඩු ගන්නව කියන එක හිතන්න අමාරුයි බං :sorry::sorry:
    උඹට ශුවර්ද placebo effect නිසා නෙමේ උඹට ගුණ වුනේ කියල ? :dull: :dull:
     
    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    අනේ මන්ද බං ඒත් සිංහල බෙහෙත් වලට පාං කුඩු ගන්නව කියන එක හිතන්න අමාරුයි බං :sorry::sorry:
    උඹට ශුවර්ද placebo effect නිසා නෙමේ උඹට ගුණ වුනේ කියල ? :dull: :dull:
    matath hithenne placebo :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ මන්ද බං ඒත් සිංහල බෙහෙත් වලට පාං කුඩු ගන්නව කියන එක හිතන්න අමාරුයි බං :sorry::sorry:
    උඹට ශුවර්ද placebo effect නිසා නෙමේ උඹට ගුණ වුනේ කියල ? :dull: :dull:

    matath hithenne placebo :cool:

    placebo effect නිසා නෙමේ බං. මම කලින් ඕක බෙහෙත් අරං හොද නොවී තිබුනේ. ඩයිජින් සිරප් එක, තව ඩොක්ට කෙනෙක් දීපු ඇක්ටල්ද මොකද්ද සිරප් එකක්, තව ඇසිෆ්‍රිඕ කියලා සිරප් එකක් එකකින් වත් හරි ගියේ නෑ.
    සිංහල බෙහෙත් කියන්නේ ආයුර්වේද බෙහෙත් නෙවෙයි. ඒ යුගයට හොයා ගන්න වඩාත් පහසු දේ වල් තමයි සිංහල බෙහෙත් වලට පාදක වෙන්නේ.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    thread එක මුල ඉඳන් අගටම කියෙව්වා..උඹ කියන රතු මිරිස් කතාව පිලිගන්න පුලුවන්..ඒත් අර පාන්කුඩු බෙහෙතට ඔය සැර උරාගත්ත කියමු ආමාශයෙදි..ඒත් අහාර ජීරණය වෙද්දි බඩවැල් වලදි ආයෙ ඕක ඇඟට උරාගන්නෙ නැද්ද?

    අනික ඔය පාන්කුඩු බෙහෙත දකිද්දි මට මතක් උනේ ඉස්සර ඉතුරු වෙන රතු බත් වේලලා කර කරල, කුඩු කරල හදන අග්ගලා (බත් ගුලි). පාන්කුඩු effective නම් අග්ගලාවත් effective වෙන්න ඕන ඔය කියන විදියට. නිකන් මතක් උන නිසා කිව්වෙ..පාන්කුඩු ගිලිනවට වඩා පොඩි හරි ගුනයක් අග්ගලාවක ඇතිනේ ඒකයි.