පණ්ඩිත් අමරදේවයානන්ගේ ගීතයක් බං ඔය..
ඇත්තටම මන් වගේ බුරුවෙක් බන් .
මම හිතුවේ උබ '' මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා '' කියන රෙප්ලයි එක දාල තියෙන්නේ මන් දාපු ෆොටෝ එක බලලා , ඒක ටිකක් අදුරු නිසා තව ටිකකින් වහින්න හදනවා කිවුව කියල .
මම ඒත් පුදුම උනා බන් උබේ ඒ හැකියාව ගැන .මොකද ඇත්තටම තව ටිකකින් මේ පැත්තට වහින්න වගේ තමයි යන්නේ. ශික් මන් වගේ බුරුවෙක්
විහිලුවට නෙමේ බන් කිවුවේ ඇත්තටම මම හිතපු විදිය![]()
I don't approve of this song..it discourages people from going to bars![]()




පට්ට බං.. මේ වගේ සිංදු නම් මට මලාට අමතක වෙන්නෑ..


I don't approve of this song..it discourages people from going to bars![]()



අනේ මන්ද .
මම නිකන් ඒක ලස්සනයි කියල හිතුවේ .
ඒක මන් ඉස්සෙල්ල කොහේ හරි අහලා තිබුන නිසා වෙන්න ඇති .
කොහොමත් මට දැන් 60 කටත් කිට්ටු වෙන්න එනව නේ![]()



එපා එපා මීවිත මගෙ දෙතොලට
එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටුයට යනවා
මා ආපසු යනවා![]()


අනිවා මෙතුමාගෙම සන්නාලියනේ ගීතය පට්ටම පට්ට බං. මම අහපු හොඳම එකක්.


ඇයි උඹට මේ පද පේලි දෙක ඔය තරම්ම වැදගත් උනේ..?
උඹ මේ සිංදුව කලින් අහල නැද්ද..?
අමරදේව මාස්ටර්ගෙ සිංදුවක්..
උඹට බයික් එකකුත් තියෙනව නේහ්..



අඩෝ මේ ඒ සින්දුව නේද ?
මට මේක මිට ඉස්සෙල්ල කොහේදී හරි අහල පුරුදුයි බන් .
කිලෝමීටර 5 ක් විතර කල්පනා කර කර ආව මේක කොහෙද තිබුනේ කියල.
අයියෝ මන් වගේ මෝඩයෙක්![]()


Umba neda scurvy ta malli kiyapu eka ... gon bandina kanuwak umba![]()
![]()




![]()
පාරට බැස්සම නොවැ සීතල වැඩි
තනිකම ඊට වැඩී
සිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොද හැටි මතකයි
this is the reason for turning back his way to bar. "jealousy and loneliness"![]()

සුපිරි රිප්ලයි එක නේහ් බං වලතරයා දුන්නෙ..
මල්ලි කියපු එක තමා අවුල.. අයියා කිව්වා නම් දුක නෑ.. අර නාකියට..

අනේ මන්ද .
මම නිකන් ඒක ලස්සනයි කියල හිතුවේ .
ඒක මන් ඉස්සෙල්ල කොහේ හරි අහලා තිබුන නිසා වෙන්න ඇති .
කොහොමත් මට දැන් 60 කටත් කිට්ටු වෙන්න එනව නේ![]()

Hina kala merenawa ban![]()

පත්තර පිටුවක ඔතලා තිබුණා....
මා ඔබට දුන්නු මුල්ම තිළිණය.....
()
