අද පාටි නෑ බ්න්... අද අම්මල එක වරු... ජේසු මැරෙනව කියල පට්ට දුකෙන්... අද හවස පැය 4ක් විතර පල්ලියෙ ගිහිල්ල හිටගෙන ඉන්න ඕනෙ.. පුදුම කරදරේ මටත් එන්න කියල... මල හුත්තක් වෙලා තියෙන්නෙ.. ඇන ගහන එක සැපයි ඔය මගුලෙ ගිහිල්ල කියන බයිල අහගෙන පැය 4ක් ඉන්නවට වඩා...
උඹලට ඉඳගෙන ඉන්න පුටුවත් දාල තියෙනව යකෝ අපි පන්සල් ගිහිං බණ අහන්න බිම ඉඳගෙන කකුලුත් හිරිවැටිල නැගිටින්නත් බෑ බණ ඉවර වෙද්දි





කජුත් උයල තියනවලු.
