අද බාර් වහලද බන්.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අද පාටි නෑ බ්න්... අද අම්මල එක වරු... ජේසු මැරෙනව කියල පට්ට දුකෙන්... අද හවස පැය 4ක් විතර පල්ලියෙ ගිහිල්ල හිටගෙන ඉන්න ඕනෙ.. පුදුම කරදරේ මටත් එන්න කියල... මල හුත්තක් වෙලා තියෙන්නෙ.. ඇන ගහන එක සැපයි ඔය මගුලෙ ගිහිල්ල කියන බයිල අහගෙන පැය 4ක් ඉන්නවට වඩා...

    උඹලට ඉඳගෙන ඉන්න පුටුවත් දාල තියෙනව යකෝ අපි පන්සල් ගිහිං බණ අහන්න බිම ඉඳගෙන කකුලුත් හිරිවැටිල නැගිටින්නත් බෑ බණ ඉවර වෙද්දි :lol: :sorry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    මම නම් ගැනිව යැව්වා.. ඉරිදා ගිහින් එනවා. අද දූවෙ පාස්කු කතා කළා. බ කිව්වා බන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    පුටු තිබ්බට ඒවයෙ වාඩිවෙන්නෙ වයසක කට්ටිය... අපි හිටගෙන... අනික පන්සලේ සීන් පැගයාගන්ක් තියෙන්නෙ නෑනෙ..?

    පාස්කු කතා කරා කිව්වෙ.?:baffled:
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Good Friday in Wiki

    A common folk etymology incorrectly claims "Good Friday" is a corruption of "God Friday". The term in fact comes from the now obsolete sense "pious, holy" of the word good.

    https://en.wikipedia.org/wiki/Good_Friday#Name

    අද සාමාන්‍යයෙන් මචන් party දාන දවසක් නෙමෙයි. අද jesus කුරුසේ අනාගහුව දිනය සිහිකිරීමක් තමයි කරන්නේ. සමරන්නේ ඊලග ඉරිදා.. ඒ කියන්නේ පාස්කු ඉරිදා...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පුටු තිබ්බට ඒවයෙ වාඩිවෙන්නෙ වයසක කට්ටිය... අපි හිටගෙන... අනික පන්සලේ සීන් පැගයාගන්ක් තියෙන්නෙ නෑනෙ..?

    පාස්කු කතා කරා කිව්වෙ.?:baffled:
    දූවෙ පාස්කු නාට්‍ය බලන්න යන්න.. මට සෙට් උනේ නැ බන්.. පොඩි අඩියක් ගහන්න පුළුවන් නිසා ගැනිව යැව්වා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පුටු තිබ්බට ඒවයෙ වාඩිවෙන්නෙ වයසක කට්ටිය... අපි හිටගෙන... අනික පන්සලේ සීන් පැගයාගන්ක් තියෙන්නෙ නෑනෙ..?

    :sorry: :sorry:
    ඒ වුනාට ෆිල්ම් වල නං හැමෝම ඉඳගෙන ඉන්නෙ. අපිටත් පෝයට සිල් ගන්න එහෙම පැය ගනං ඉඳං ඉන්න වෙනව බං.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දූවෙ පාස්කු නාට්‍ය බලන්න යන්න.. මට සෙට් උනේ නැ බන්.. පොඩි අඩියක් ගහන්න පුළුවන් නිසා ගැනිව යැව්වා

    :lol: මට හිතුනෙ දුව පාස්කු කතා කරා කිව්ව කියල.. අර අවුරුදු , ක්‍රිස්මස් කතා කරනව වගේ...:rofl:

    :sorry: :sorry:
    ඒ වුනාට ෆිල්ම් වල නං හැමෝම ඉඳගෙන ඉන්නෙ. අපිටත් පෝයට සිල් ගන්න එහෙම පැය ගනං ඉඳං ඉන්න වෙනව බං.

    ඔව් බන් ඉතින් සුද්දන්ගෙ රටවල් වල මිනිස්සු පල්ලි යනව හරි අඩුයි... ඉතින් යන හැම එකාටම බ0කුවක් සෙට් වෙනව...:lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනේ මන්ද මං හිතුවේ තමංගේ ආගම හෑල්ලුවට කතාකරන්නේ බෞද්දයෝ විතරයි කියලා බලන කොට කිස්තියන් අයත් එහෙමනේ එහෙනම් හරියට අදහනවා ඇත්තේ මුස්ලින් අය විතරද? පුතී:sorry::sorry::baffled::baffled:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271

    unuth adahana pukak na ban...
    palliyata gihin allah huwakbar kiyala enawa dada gahana nisa :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    unuth adahana pukak na ban...
    palliyata gihin allah huwakbar kiyala enawa dada gahana nisa :lol:

    ඔයා වෙන අයට දඩ ගහන ඒව හොයන්න කලිං ඒඩ්ස් හොඳ කරගෙන ඉන්නවද :frown:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයා වෙන අයට දඩ ගහන ඒව හොයන්න කලිං ඒඩ්ස් හොඳ කරගෙන ඉන්නවද :frown:

    ඇයි ? ඔයා එයත් එක්ක සෙක්ස් කරන්නද හිතාගෙන ඉන්නෙ.?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි ? ඔයා එයත් එක්ක සෙක්ස් කරන්නද හිතාගෙන ඉන්නෙ.?

    නෑ එයාගෙ මලගෙදර ගියාම ඊට පස්සෙ රට්ටු කියයිනෙ අන්න ඒඩ්ස් හැදිල මැරිච්ච එක්කෙනෙක්ගෙ මල ගෙදර ගියා දැන් මටත් ඒඩ්ස් බෝවෙලා ඇති කියල ඒකයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ එයාගෙ මලගෙදර ගියාම ඊට පස්සෙ රට්ටු කියයිනෙ අන්න ඒඩ්ස් හැදිල මැරිච්ච එක්කෙනෙක්ගෙ මල ගෙදර ගියා දැන් මටත් ඒඩ්ස් බෝවෙලා ඇති කියල ඒකයි

    ඔයා මොකටද එයාගෙ මලගෙදර යන්නෙ.? එයාට ආදරෙයිද.?
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    නෑ එයාගෙ මලගෙදර ගියාම ඊට පස්සෙ රට්ටු කියයිනෙ අන්න ඒඩ්ස් හැදිල මැරිච්ච එක්කෙනෙක්ගෙ මල ගෙදර ගියා දැන් මටත් ඒඩ්ස් බෝවෙලා ඇති කියල ඒකයි

    e kiyanne oya math ekka ses karanna adahasak nadda? :sorry::angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයා මොකටද එයාගෙ මලගෙදර යන්නෙ.? එයාට ආදරෙයිද.?

    මූ හෙන සල්ලි කාරය. මලගෙදර ලොකුවට ගන්නවලු. මං දවස් 7ම යන්න ඉන්නෙ කාල එන්න :) කජුත් උයල තියනවලු.

    e kiyanne oya math ekka ses karanna adahasak nadda? :sorry::angry:

    නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මූ හෙන සල්ලි කාරය. මලගෙදර ලොකුවට ගන්නවලු. මං දවස් 7ම යන්න ඉන්නෙ කාල එන්න :) කජුත් උයල තියනවලු.

    ඉතින් එයත් එක්ක සෙක්ස් කරානම් ඉවරනෙ... කජු ගෝනියක් විතර ගන්න සල්ලි හම්බෙයි....:)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් එයත් එක්ක සෙක්ස් කරානම් ඉවරනෙ... කජු ගෝනියක් විතර ගන්න සල්ලි හම්බෙයි....:)

    එයා මේ වෙනකොට කී දෙනෙක් එක්ක සෙස් කල්ල ඇද්ද. කෝ ඒ සෙස් කරපු හැමෝටම කජු ගෝනි හම්බවුනාද ? ඒඩ්ස් නං හම්බවෙන්න ඇති මෙයාගෙන් :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එයා මේ වෙනකොට කී දෙනෙක් එක්ක සෙස් කල්ල ඇද්ද. කෝ ඒ සෙස් කරපු හැමෝටම කජු ගෝනි හම්බවුනාද ? ඒඩ්ස් නං හම්බවෙන්න ඇති මෙයාගෙන් :dull:

    මම දන්න විදියට ගිය හැමෝටම කජු ගෝනියක් දීල තියනව මෙයා...
    :yes: