අද බියර් බන්.

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    රස නම් නියමයි.

    741F35C3-889B-4851-8932-ADBF605CD2C3.jpeg
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ඔය 5% ලබ්බවල් වදිනවද බන්
    ඊයේ 8% එකයි 5% එකයි බිව්වා වැදුනේ නැ අපරාදේ
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඕවා කොහෙද බං ගන්න තියෙන්නේ.මෙහෙ ලයන්, කලිස් බර්ග්, ඇන්කර් ඇරෙන්න මුකුත් නෑ
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    lankawe ravana ge yakka putthu hingamanata watila neda

    pakada ekka beer bonne dan
    Ow ban me tikatama 900k witara giya
    Palui neda bro.ohoma tamai
    ow ban home sick..
    ඔය 5% ලබ්බවල් වදිනවද බන්
    ඊයේ 8% එකයි 5% එකයි බිව්වා වැදුනේ නැ අපරාදේ
    wadinawa terenne na ban sithala nisa
    ඕවා කොහෙද බං ගන්න තියෙන්නේ.මෙහෙ ලයන්, කලිස් බර්ග්, ඇන්කර් ඇරෙන්න මුකුත් නෑ
    Koheda?
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    බියර් රසයිද බන් තිත්තයි නේ පැනි රසට තේ වගේ බොන්න තිබුනනම් මරු
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    බියර් රසයිද බන් තිත්තයි නේ පැනි රසට තේ වගේ බොන්න තිබුනනම් මරු
    ඒක හැමෝටම සෙට් වෙන්නෙ නෑ බං එක පාර ගුඩු ගුඩු ගාල බොන්නෙ නෑ පොඩ්ඩ පොඩ්ඩ ගහන්නෙ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඒක හැමෝටම සෙට් වෙන්නෙ නෑ බං එක පාර ගුඩු ගුඩු ගාල බොන්නෙ නෑ පොඩ්ඩ පොඩ්ඩ ගහන්නෙ

    Ehema තමා බියර් බොන්නේ. ලකාවේ වගේ එක හුස්මට බොන්නේ නෑ
     
    • Like
    Reactions: Bizzare_Art

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    ගිනස් එකක් ගැහුවා ඊයේ පට්ට තිත්තයි. හයිනකෙන් නම් ශේප්. ඒත් වදින්නේ නෑ. ලයන් ස්ට්‍රෝන්ග් තමා කෝකටත් තෙලේ.