අද මගේ උපන් දිනේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,381
    113
    මුලින්ම සුභ උපන්දිනයක් වේවා බ්‍රෝ...

    ඉතින් අම්මාට එහෙම ඉන්න එපා කියන්නෙ නැතුව, එහෙම ඉන්න හේතුව ඇහුවනම් හොදයි නේද බ්‍රෝ?? හැම වෙලේම ඔය හින්දා එහෙමයි ඉන්නෙ කියල හිතනවට වඩා හොදයි අහලා අවුල දැනගන්න එක..

    අම්ම එහෙම හේබාගෙන ඉන්නකොට මට හිතෙන්නෙම මගේ වැරැද්කට කියල
    මට එහෙම හිතෙන්නෙ අම්ම ඉස්සර කොහොමත් එහෙම නිසා
    අම්ම අපිව තේරුම් ගත්තෙ නෑ ඉස්සර, කියන හැම දේටම විරුද්ධයි, ටිකක් හිතල බලන්නෙ නෑ
    දැං අම්ම එහෙම නොවුණට තාම මට හිතෙන්නෙ අර පරණ විදියටයි.
    අපේ අම්ම හරි වැරදියි, තාත්ත වුණත් මානසිකව වැටිල තියෙන්නෙ ඔය නිසා වෙන්ඩෝනෙ

    මම දවසකුත් ඔලුව ගහගෙන කිව්ව ඔහොම ඉන්ඩ එපා. ලෙඩක් තියෙනවනං බෙහෙත් ගන්ඩ කියල
    අපේ අම්මල නිහතමානී නෑ කිසි දෙයක් පිලිගන්ඩ..
    නැත්තං පැන්ෂන් යන්ඩ කියල මම කිව්ව. ඉස්කෝලෙ වෙන පොඩි දේවල් ඔච්චර කල්පනා කරන්නෙ කියල, මොකද මට තේරෙනව ඒක නිකම්ම අම්මගෙන් ආපු ලෙඩ මටත් තියෙන නිසා
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,381
    113
    uba borune kiyanne:( mama ram 2 pack karala aran tiyala tiyenne
    man ubata pic ewwe laptop ram 2ka
    eka podiy ne ban desktop ram walata wadiya

    uba kiwwe laptop kiyala

    dan crt use karanne na kaurut

    ලැපක් කියල මම කිව්වෙ නැ යකෝ :angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,381
    113
    කාලෙ ගෙවාගන්ඩ ගියාම එපා වෙනව
    දවල් වෙනකොට ඔලුව නිකං කරවෙනව වගේ, ආයෙ හවස 4වෙනකොට වගේ හරියනව
    මට කෝමාවක් හැදිල වයසට යනකං ඇඳටම වෙලා ඉන්ඩ වැඩක් සෙට් වෙනවනං.
    මූ තාම ඉන්නවනෙ පණ පිටින් කියල, ගෙදර අයට දුකකුත් නෑනෙ
    මටනං ජීවිතේ එපා වෙලා තියෙන්නෙ, ගොඩ යන පාටක් නෑ

    මම ඔලුව ගහන විදිය දැක්කොත් උඹලට තරු විසිවෙයි.. ඔලුව දැං හයිවෙලා තියෙන්නෙ
    මෙච්චර කාලෙකට 300වතාවක් විතර ඔලුව ගහගෙන ඇති..
    ඔලුව ඇතුලෙ ලේ ගැලීමක් වෙලා කෝමාවක්වත් හැදෙනවනං
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මැන්ටල් ගතිය සුව වේවා. සුබ උපන් දිනයක් වේව...
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කාලෙ ගෙවාගන්ඩ ගියාම එපා වෙනව
    දවල් වෙනකොට ඔලුව නිකං කරවෙනව වගේ, ආයෙ හවස 4වෙනකොට වගේ හරියනව
    මට කෝමාවක් හැදිල වයසට යනකං ඇඳටම වෙලා ඉන්ඩ වැඩක් සෙට් වෙනවනං.
    මූ තාම ඉන්නවනෙ පණ පිටින් කියල, ගෙදර අයට දුකකුත් නෑනෙ
    මටනං ජීවිතේ එපා වෙලා තියෙන්නෙ, ගොඩ යන පාටක් නෑ

    මම ඔලුව ගහන විදිය දැක්කොත් උඹලට තරු විසිවෙයි.. ඔලුව දැං හයිවෙලා තියෙන්නෙ
    මෙච්චර කාලෙකට 300වතාවක් විතර ඔලුව ගහගෙන ඇති..
    ඔලුව ඇතුලෙ ලේ ගැලීමක් වෙලා කෝමාවක්වත් හැදෙනවනං

    :baffled::no::baffled::no:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ;):love: සුභම සුභ උපන්දිනයක් වේවා මචන්..! ජය..! :yes:;)
    birthday-gift-and-name5c0bbd48e6157_f7de6dcd58495582c8d12dc47a9f9adc.gif