අද මගේ උපන් දිනේ
මට දැං 37ක් සම්පූර්ණයි
මට ඊයෙ තරහ ගිහින් බිත්තියෙ ඔලුව ගහගත්ත
තරහ ගියාම මම ඕක තමා කරන්නෙ, ගෙදර කාටවත් අතක් උස්සන්නෙ නෑ මෙහෙම තරහ ගියාම
අතේ තියෙන දෙයක් පොළවෙ ගහනව.
මගේ කම්පියුටරේ කේසිං එක කැඩිල තියෙන්නෙ, ඕක මම තුන් පාරක් විතර පොළවෙ ගහල තියෙනව, ඊට පස්සෙ ෆෑන් එක උස්සල ඒක උඩට ගහලත් තියෙනව
මාරයි තාම හාඩ් එක වැඩ අවුලක් නැතුව...
ගෙදර අයට මතකත් නැද්ද මංද අද මගේ උපන් දිනේ කියල, කවුරුත් මොකුත් කිව්වෙ නෑ
සමහරවිට මතක නැතුව ඇති..

Last edited:

මට එහෙම කියවෙන්නෙ නෑ. ඔලුව ගහගන්න එක තමා කරන්නෙ
mata call ekak denawada
PM ekak danna