අද මගේ වෙඩින් ඇනවසරි එක පුතී

Identity

Well-known member
  • Aug 15, 2016
    23,210
    18,841
    113
    අදාල නෑනේ
    Podi Silva - පොඩි සිල්වා;21807889 said:
    අඩු කුලේ පරයෙක් ද බැන්දේ :baffled::baffled:

    උඹලයි නෑයො තමයි :oo:

    ඇයි බං ඒ බැන්ද ගොඩක් උන් එහෙම කියනවා. උඹ බැඳලා කොච්චර කල්ද?

    මාස 3යි. බැඳලම බලහන්කො
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹලයි නෑයො තමයි :oo:



    මාස 3යි. බැඳලම බලහන්කො

    කියපන් බොල. බැන්ද ගොඩක් උන් ඕක කියනවා. බැන්දොත් නිවාඩු දවසෙවත් ගෙදර ඉන්නේ නැතුව වැඩක් කියලා කොහෙ හරි පැනපන් කියලා කියන්නේ ඒ කියන උනුත්. මොකක්ද උඹ එහෙම කියන්න හේතුව.