අද මගේ 23 වෙනි උපන් දිනේ.....
අද මගේ 23 වෙනි උපන් දිනේ.....
අද හවස අම්ම මට ඇස් වල කඳුළු පුරෝගෙන කියපු දෙයක් මාර විදියට දැනුනා මචන් ...
"මීට අවුරුදූ විසි තුනකට කලින් අද වගේ දවසක රෑ 12.10ට තමයි මම අම්ම කෙනක් උනේ පුතා ..."
මට ඒ වෙලාවේ මොකක් කියන්නද කියල හිත ගන්න බේරුවා ගියා මචන් ...
කවදාවත් එච්චර serious විදියට අම්ම කියපු දෙයක් දැනිලා නෑ .....

...